🏆 Elakiri Awards 2018 🏆

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    විනිශ්චය මණ්ඩලය මගින් තෝරාගන්නා සම්මාන සඳහා යෝජනා වූ අවසාන නාමයෝජනා ලැයිස්තුව
    3sLECvd.png

    🏆 විනෝදාස්වාද (Entertainment) - චිත්‍රපට, රුපවාහිනි, සංගීතය, ක්‍රීඩා, විහිලු තහළු
    🏆 සංචාරක (Travel) - සංචාරක සටහන්
    🏆 සෞඛ්‍ය සහ ජීවන රටා (Health & Lifestyles) - සෞඛ්‍ය, ශරීර සුවතාවය, ආහාර, වෛද්‍ය උපදෙස්
    🏆 උපක්‍රම (Tips & Tricks) - අන්තර්ජාලය, පරිගනක, මෘදුකාංග භාවිතයේදී වැදගත්වන උපක්‍රම.
    🏆 රථවාහන (Automobile) - රථවාහන තෝරාගැනීම, මිලට ගැනීම, නඩත්තුව, මාර්ග ආරක්ෂාව, වාහන පැදවීම.
    🏆 ආගමික (Religious) - ආගමික කරුණු.
    🏆 රියැලිටි (Reality) - එලකිරිවාසීන් සහභාගී කරගෙන පවත්වන ක්‍රියාකාරකම්
    🏆 තාක්ෂණික (Technical) - ඕනෑම ක්ෂේත්‍රයක් සම්බන්ධ තාක්ෂණික කරුණු, ප්‍රායෝගික දැනුම, උපදෙස්, මගපෙන්වීම්
    🏆 උපකාරක (Helping) -
    🏆 අධ්‍යාපනික (Educational) - විශේෂාංග, ඉතිහාසය, චරිත කතා, ගවේෂණ, වාර්තා වැඩසටහන්
    🏆 මූල්‍ය (Financial) - ව්‍යාපාර, අලෙවිකරණය, බැංකු කටයුතු, මුදල් ඉපයීම
    🏆 ඉදිකිරීම් (Construction) - නිවාස ඉදිකිරීම, නඩත්තුව, සැලසුම්කරණය, ගෘහ අලංකරණය, වාස්තු

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    කෝ වසරේ නැගී එන තරුව :( උඹ මාව රැවැට්ටුව නේ බොරු බලාපොරොත්තු දීල :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ වසරේ නැගී එන තරුව :( උඹ මාව රැවැට්ටුව නේ බොරු බලාපොරොත්තු දීල :(
    කණ්ඩායම් සම්මානෙට ඇර ජනප්‍රිය සම්මාන වලට තාම යෝජනා බාරගන්නවා ඒ හින්ද අවසාන ලැයිස්තුවට දාන්න බෑ තාම.

    අනික උඹ කොහොමත් නැගී එන තරුවක් නෙවේ කලින් පායලා හිටපු තරුවක් නෙ :P
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කණ්ඩායම් සම්මානෙට ඇර ජනප්‍රිය සම්මාන වලට තාම යෝජනා බාරගන්නවා ඒ හින්ද අවසාන ලැයිස්තුවට දාන්න බෑ තාම.

    අනික උඹ කොහොමත් නැගී එන තරුවක් නෙවේ කලින් පායලා හිටපු තරුවක් නෙ :P

    ඉක්මනට බාරඅරගෙන ඉවරයක් කරපංකො ඕක. අරකට නං කරදර වෙන්න ඕනෙ නෑ මාව තනියම දැම්ම කියල අහිතක් හිතන්නෑ :)
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    ඔව් ඔව් මම කියෙව්වා.....වැඩේ හොඳයි.
    හැබැයි ඕක දෙන්න ඕනේ නිර්ණායකයන්ට ලොගින් වෙච්ච අවුරුදු ගානත් සලකපන්.
    ඒ වගේම දැනටත් සක්‍රිය වෙන කෙනෙක්.
    අවුරුදු 10 හෝ ඊට වැඩි වශයෙන්. මොකද කව්රු හරි ඒකාලේ සක්‍රියව ඉඳල දැන් අවරුදු 2 විතර ඇක්ටිව් නැත්තම් අනිත් කෙනෙක්ට අසාධාරණයි.
    අර මාලිංග කිව්වා වගේ රෙප් අගය නම් හොඳ නිර්නායකයක් වෙන්නේ නෑනේ. මොකද රෙප් ඕනෙම පොස්ට් එකකට දෙන්න පුළුවන්නේ.
    බුම්ප් එකකටත් දෙන්න පුළුවන්නේ.
    විෂය දැනුම කියන එක නම් සැහෙනම හොඳ පොයින්ට් එකක්....

    මචෝ! අද උදේ තමයි මැඩියට එක සීන් එකක් නෝට් වුණේ...! නිකමට චෙක් කරලා බලපන්කෝ!! කිරියට වැඩදායි සීනියර් මෙම්බර්ස්ලා අතරින් වැඩි දෙනෙක් රෙජිස්ටර් වෙලා තියෙන්නේ 2010ටත් පස්සේ.......!!!:shocked: ඒ කියන්නේ බන් රෙජිස්ටර් වෙච්චි කාලය අවුරුදු 5ක් වගේ ඇතුලට ගේන එක තමයි වඩාත්ම සුදුසු වෙන්නේ!!!!! :yes::yes:

    (කොහොමත් අපි මෙතනදි සලකන්නේ ඒ උදවියගෙන් වෙච්චි සේවය නේ බන්ස්.....!:D:cool:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Softwear gana tiyena post man ekakwath kiyawanne na ban mata therenne na. Ethakota ewage post dala tiyena un dapu ewa hondada narakada kiyalawath mata therenne na. E nisa jury eka hadaddi e dewal kalpana karannath one

    ඒ ඒ විෂය කරුණු එළකිරිවාසී බහුතරයකට ප්‍රයෝජනවත් වෙනව ද කියන එකනෙ බලන්නෙ. ඒ නිසා විනිසුරු මඬුල්ලට ඒ ඒ කරුණු ගැන සාමාන්‍යය අවබෝධයක් තියෙන එක හොඳයි තමයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ක්‍රම දෙකම හොඳයි වගේ! කෝකටත් එක්ක ජූරියෙනුත් අහලාම තීරණේකට එමු!!!

    එළ එළ කොහොමත් ඉතින් අනිත් අයගෙ අදහස් ගන්න එක හොඳයි.