ලොකු සාකච්ඡාවක් වගේ......
ආ මැඩී , උඹත් එකපාරම මතු වෙනවා...ඊට පස්සේ අතුරුදහන් වෙනවා නේ.....
මොනවද මේ පැත්තේ වෙන්නේ..

ආ මැඩී , උඹත් එකපාරම මතු වෙනවා...ඊට පස්සේ අතුරුදහන් වෙනවා නේ.....

මොනවද මේ පැත්තේ වෙන්නේ..


ඕනෑම සප් එකක් නෙවේ මැඩියා මුල් වෙලා වැඩේ පටන්ගන්න මම සයිඩ් එකෙන් ඉන්නංනැත්තන් බොලාල අරෙහෙම කරමු මෙහෙම කරමු කියල අදහස් දාල මාරුවෙයි මම එපැයි ඕව කරන්න.
![]()

ඒත් සාමාජිකයන්ටත් අවස්ථාවක් තියෙන එක හොඳයි. එක්කො එයාලට කට්ටිය ව තෝරල දෙන්න කියල දාල ජූරිය තෝරන්න පුළුවන්. නැත්තම් ජූරිය තෝරල එයාලට තෝරන්න දෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් හරියට නිර්ණය කරන්න පුළුවන් කරුණු දාල ජූරිය ම මේ නිසා තේරුවෙ කියල කියන්නත් පුළුවන්.
![]()
ලොකු සාකච්ඡාවක් වගේ......
ආ මැඩී , උඹත් එකපාරම මතු වෙනවා...ඊට පස්සේ අතුරුදහන් වෙනවා නේ.....
මොනවද මේ පැත්තේ වෙන්නේ..

ආහ් ඩෝඩෝ මචෝ......!
යෙපිලා මේ කිරියේ ආතලා ආතම්මලා සෙට් එකට සම්මානයක් දෙන්න ප්ලෑන් කොරන ගමන්!!!
Softwear gana tiyena post man ekakwath kiyawanne na ban mata therenne na. Ethakota ewage post dala tiyena un dapu ewa hondada narakada kiyalawath mata therenne na. E nisa jury eka hadaddi e dewal kalpana karannath one
ඔව් ඔව් මම කියෙව්වා.....වැඩේ හොඳයි.
හැබැයි ඕක දෙන්න ඕනේ නිර්ණායකයන්ට ලොගින් වෙච්ච අවුරුදු ගානත් සලකපන්.
ඒ වගේම දැනටත් සක්රිය වෙන කෙනෙක්.
අවුරුදු 10 හෝ ඊට වැඩි වශයෙන්. මොකද කව්රු හරි ඒකාලේ සක්රියව ඉඳල දැන් අවරුදු 2 විතර ඇක්ටිව් නැත්තම් අනිත් කෙනෙක්ට අසාධාරණයි.
අර මාලිංග කිව්වා වගේ රෙප් අගය නම් හොඳ නිර්නායකයක් වෙන්නේ නෑනේ. මොකද රෙප් ඕනෙම පොස්ට් එකකට දෙන්න පුළුවන්නේ.
බුම්ප් එකකටත් දෙන්න පුළුවන්නේ.
විෂය දැනුම කියන එක නම් සැහෙනම හොඳ පොයින්ට් එකක්....



Softwear gana tiyena post man ekakwath kiyawanne na ban mata therenne na. Ethakota ewage post dala tiyena un dapu ewa hondada narakada kiyalawath mata therenne na. E nisa jury eka hadaddi e dewal kalpana karannath one
හුරේඑකෙන්ම මේ සම්මානයේ තිරය පිටුපස වගකීම මැඩියා විසින් බාර ගන්නා ලදී.....!
මැඩියා යුද්දෙට යන්නයි යන්නෙ
හුරේමැඩියා යුද්දෙට යන්නයි යන්නෙ
![]()
තාම මැඩියට කවුරුත් කිස් එකක් දුන්නේ නැද්ද දන්නේ නෑ කුමාරයෙක් වෙන්නAnanthen piyamba awidin gembi kumara.....

කෝ බං මේ ත්රෙඩ් ගැන නෙ ඡන්දෙ ? වසරේ නැගී එන තරුව කියල එකක් තියනව කිව්ව කටුස්ස බොරුද කියල තියෙන්නෙ![]()

ඔක්කොම එකපාර දාන්නේ නෑ එකින් එක දාන්නේ.කෝ බං මේ ත්රෙඩ් ගැන නෙ ඡන්දෙ ? වසරේ නැගී එන තරුව කියල එකක් තියනව කිව්ව කටුස්ස බොරුද කියල තියෙන්නෙ![]()
Home page එක ගන්න දෙයක් නෑ නැත්තන් ඔක්කොම ත්රෙඩ් බම්ප් වෙන්න ගත්තම. ඒ ටික එඩිට් කරනවා යකෝ පොඩ්ඩක් හිටපන් ත්රඩ් ඩානකම්![]()
ඔක්කොම එකපාර දාන්නේ නෑ එකින් එක දාන්නේ.Home page එක ගන්න දෙයක් නෑ නැත්තන් ඔක්කොම ත්රෙඩ් බම්ප් වෙන්න ගත්තම.

