🏆 Election Results 2019 v 2015

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් කොළබ දිස්ත්‍රික්කයේ ආසනවල දෙන්නාගෙම රිසාල්ට් දාලා තියෙනවා නේ?
    අනිත් ටික නම් පැහැදිලියි..
    ඒ සාම්පල් ඩේට ටිකක් දාල තියෙනේ කොළඹට විතරක් මේ පාර ප්‍රතිපල තාම ඇවිත් නැති නිසා. ප්‍රතිපල ආවම හැම ආසනේකටම කොළ/ගුරු පාට බාර් එකක් එනව නිල්/රතු එක එක්ක.

    මම සාම්පල් ඩේට අයින් කරන්නං නැත්තං පටලවෙනව තමා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :yes:
    Oya eka aththatama ahala nadda? :P:):rolleyes:

    Saamanayen aniwa chandaya dinana paththa saha percentages kiyanna haki owa walin
    Ekai final results denna kalin political leaders la dinuma / paraduma bhaaraganne ;):rolleyes:

    Onna lagadi giya article ekaka kotasak up kara:
    2019-11-15-17-34-50-8-BBC-News-S.png

    Monawa wunath Moratuwa and population eka loku nisa Moratuwa prathipala kiyanna godaak welaa yanawa
    මේක හැබැයි අහම්බෙන් වගේ වෙච්චි දෙයක් නේද මේ පාර වෙනස් වෙන්නත් පුළුවන්.

    පාවෙන චන්ද වැඩි ඇති මේ ආසන වල මට හිතෙන්නේ
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඒ සාම්පල් ඩේට ටිකක් දාල තියෙනේ කොළඹට විතරක් මේ පාර ප්‍රතිපල තාම ඇවිත් නැති නිසා. ප්‍රතිපල ආවම හැම ආසනේකටම කොළ/ගුරු පාට බාර් එකක් එනව නිල්/රතු එක එක්ක.

    මම සාම්පල් ඩේට අයින් කරන්නං නැත්තං පටලවෙනව තමා
    මට දැන් තමා හරියටම තේරුනේ සීන් එක.දැන් රිසාල්ට් ආවහම අප්ඩේට් වෙන්නේ ඔය විදියට නේ:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට දැන් තමා හරියටම තේරුනේ සීන් එක.දැන් රිසාල්ට් ආවහම අප්ඩේට් වෙන්නේ ඔය විදියට නේ:D
    ඔව් ඔව් එතකොට ගියපාර දිනපු කෙනයි මේ පාර දිනපු කෙනයි වෙනස බලන්න පුළුවන් වැඩි චන්ද වැඩිවෙලාද අඩුවෙලාද, මයිත්‍රී දිනපු එකක් ගෝටට ඇවිත්ද, මහින්දගේ එකක් සජිත් දිනලද කියල.
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    චන්ද ප්‍රතිපල වල එක එක ආසන, දිස්ත්‍රික්ක වලින් අපේක්ෂකයෝ ගන්න චන්ද ගාන, ප්‍රතිශතයට වඩා ඇත්තටම වැදගත් වෙන්නේ ප්‍රතිවාදී අපේක්ෂකයට වඩා වැඩි චන්ද කොච්චරක් අරන්ද කියන එක. තමන්ට අවාසි දිස්ත්‍රික්ක වලින් නැතිවෙන චන්ද වාසිදායක දිස්ත්‍රික්ක වලින් හම්බෙන වැඩි චන්ද වලින් පියවන්න පුළුවන් නං තමා චන්දෙ දිනන්න පුළුවන්. මේ ත්‍රෙඩ් එක දාන්නේ 2019 ඒ ඒ ආසන වල ජයග්‍රාහකයා ගත්ත වැඩි චන්ද 2015 ඒවත් එක්ක සසඳලා බලන්න. සමහරවිට ආසනය දිනුවත් 2015 ට වඩා අඩු චන්ද ගානකින් දිනල නං ඒක ජයග්‍රහණයක් කියන්න බෑ. 2019 ප්‍රතිපල එන විදිහට මේ ප්‍රස්තාර වලට ඇතුලත් වෙනවා එතකොට ගෝඨා හෝ සජිත්ගෙ කඳවුර 2015 හිටපු තැනින් ඉහලට ඇවිත්ද පහලට වැටිලද කියල අපිට බලන්න පුළුවන් වගේම සමස්ත ප්‍රතිපලේට කලින්ම රැල්ල යන්නේ කොහෙටද කියල බලන්න පුළුවන්.

    පහල දිස්ත්‍රික්ක මට්ටමින් සහ ආසන මට්ටමින් පෙන්නන්නේ ජයග්‍රාහකයා ලබාගත්තු වැඩි චන්ද මිසක් මුළු චන්ද ප්‍රමාණය නොවන බව සලකන්න.
    ප්‍රතිපල එනකන් දාල තියෙන තාවකාලික දත්තත් නොසලකා හරින්න

    pubchart
    pubchart
    pubchart

    pubchart
    pubchart
    pubchart
    pubchart
    pubchart
    pubchart

    pubchart
    pubchart
    pubchart
    pubchart
    pubchart
    pubchart

    pubchart
    pubchart
    pubchart
    pubchart
    pubchart

    pubchart
    pubchart
    pubchart
    pubchart
    pubchart

    Good one mchao keep it up
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    ඔව් ඔව් එතකොට ගියපාර දිනපු කෙනයි මේ පාර දිනපු කෙනයි වෙනස බලන්න පුළුවන් වැඩි චන්ද වැඩිවෙලාද අඩුවෙලාද, මයිත්‍රී දිනපු එකක් ගෝටට ඇවිත්ද, මහින්දගේ එකක් සජිත් දිනලද කියල.
    ela ela
    11.gif
    11.gif
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පච පච, ඔය බොරුවට අහන්නෙ

    අනෙ ඉතින්..බොරු නෙවෙයි මට තෙරෙන්නෙ නැ ඔක..පොඩ්ඩක් සරලව පැහැදිලි කරලා දෙන්න බැරිද..නැත්නම් හරියටම ප්‍රතිඵල දානකම් ඉන්නම් කො
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනෙ ඉතින්..බොරු නෙවෙයි මට තෙරෙන්නෙ නැ ඔක..පොඩ්ඩක් සරලව පැහැදිලි කරලා දෙන්න බැරිද..නැත්නම් හරියටම ප්‍රතිඵල දානකම් ඉන්නම් කො
    ඔය තියෙන්නෙ 2015 චන්දෙන් මහින්දයි මයිත්‍රීයි දිනපු ආසන සහ දිස්ත්‍රික්ක. ඉලක්කමක් තියෙන්නෙ වැඩි චන්ද ගාන. දැන් අපි මේ පාර ප්‍රතිපල ආවම සජිත්ගෙයි ගොටගෙයි ඒවත් මේ විදිහටම දානවා මේකේ දෙක බලල අදහසක් ගන්න.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය තියෙන්නෙ 2015 චන්දෙන් මහින්දයි මයිත්‍රීයි දිනපු ආසන සහ දිස්ත්‍රික්ක. ඉලක්කමක් තියෙන්නෙ වැඩි චන්ද ගාන. දැන් අපි මේ පාර ප්‍රතිපල ආවම සජිත්ගෙයි ගොටගෙයි ඒවත් මේ විදිහටම දානවා මේකේ දෙක බලල අදහසක් ගන්න.

    හරි..දැන් පොඩ්ඩක් තෙරෙනවා..අලුත් අප්ඩෙට් එකෙන්..එත් බලමුකො..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රතු 2015 මයිත්‍රී දිනපුවා, නිල් 2015 මහින්ද දිනපුවා.

    මේ පාර ප්‍රතිපල එද්දී සජිත්ගේ ඒවා කොළ පාටට ගෝටගේ ඒවා එයාගේ පාටට වැටෙයි යටින්

    එල එල දැන් තේරුනා :P