චන්ද ප්‍රතිපල වල එක එක ආසන, දිස්ත්‍රික්ක වලින් අපේක්ෂකයෝ ගන්න චන්ද ගාන, ප්‍රතිශතයට වඩා ඇත්තටම වැදගත් වෙන්නේ ප්‍රතිවාදී අපේක්ෂකයට වඩා වැඩි චන්ද කොච්චරක් අරන්ද කියන එක. තමන්ට අවාසි දිස්ත්‍රික්ක වලින් නැතිවෙන චන්ද වාසිදායක දිස්ත්‍රික්ක වලින් හම්බෙන වැඩි චන්ද වලින් පියවන්න පුළුවන් නං තමා චන්දෙ දිනන්න පුළුවන්. මේ ත්‍රෙඩ් එක දාන්නේ 2019 ඒ ඒ ආසන වල ජයග්‍රාහකයා ගත්ත වැඩි චන්ද 2015 ඒවත් එක්ක සසඳලා බලන්න. සමහරවිට ආසනය දිනුවත් 2015 ට වඩා අඩු චන්ද ගානකින් දිනල නං ඒක ජයග්‍රහණයක් කියන්න බෑ. 2019 ප්‍රතිපල එන විදිහට මේ ප්‍රස්තාර වලට ඇතුලත් වෙනවා එතකොට ගෝඨා හෝ සජිත්ගෙ කඳවුර 2015 හිටපු තැනින් ඉහලට ඇවිත්ද පහලට වැටිලද කියල අපිට බලන්න පුළුවන් වගේම සමස්ත ප්‍රතිපලේට කලින්ම රැල්ල යන්නේ කොහෙටද කියල බලන්න පුළුවන්.
පහල දිස්ත්‍රික්ක මට්ටමින් සහ ආසන මට්ටමින් පෙන්නන්නේ ජයග්‍රාහකයා ලබාගත්තු වැඩි චන්ද මිසක් මුළු චන්ද ප්‍රමාණය නොවන බව සලකන්න.
නිල් පාට - 2015 දී මහින්ද රාජපක්ෂ වැඩි චන්ද x ප්‍රමාණයකින් ජයග්‍රහණය කර ඇත
රතු පාට - 2015 දී මයිත්‍රීපාල සිරිසේන වැඩි චන්ද x ප්‍රමාණයකින් ජයග්‍රහණය කර ඇත
කොළ පාට - 2019 දී සජිත් ප්‍රේමදාස වැඩි චන්ද x ප්‍රමාණයකින් ජයග්‍රහණය කර ඇත
ගුරු පාට - 2019 දී ගෝඨාභය රාජපක්ෂ වැඩි චන්ද x ප්‍රමාණයකින් ජයග්‍රහණය කර ඇත

Last edited:

මම කලින් දැම්ම ඒ උනාට 