🏍️🛵අද ප්‍රකාශයට පත්කෙරුණු Yamaha මෝටර් සයිකල් මිලගණන්.

Sen-lu

Well-known member
  • FZ එකක් ගන්න ආසාවෙන් හිටියෙ අලුතෙන් එනකන්.
    අඩු වෙයිද? නැත්තන් ආයෙ ජීවිතේට අඩු වෙන්නෙ නැති වෙයිද? ලෝකෙ අනිත් රටවල් උනත් වැටෙනවා කියල දකින news හැටියට ජීවිතේට අඩුවෙන්නෙ නැති වෙයි කියල හිතෙන්නෙ.
    Income වැඩිකරගන්න තමා පුටා තියෙන්නෙ ආයෙ ඕව අඩුවෙන්නෙ නෑ.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,112
    1
    11,128
    113
    Lankawe ithin Oya wahana Ganna Unuth innawane. Godak un Hullana eka thama karanne. Ekko Lankawe Gamak gahala ganin, Naththan Rata gihin Kamathi ekak aran Padinna Puluwan. Hullala Katawath Bana Bana Idala Therumak na. If you need something, there are lots of options to try out in the world.
     
    • Like
    Reactions: scorp12 and NRTG

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    FZ එකක් ගන්න ආසාවෙන් හිටියෙ අලුතෙන් එනකන්.
    අඩු වෙයිද? නැත්තන් ආයෙ ජීවිතේට අඩු වෙන්නෙ නැති වෙයිද? ලෝකෙ අනිත් රටවල් උනත් වැටෙනවා කියල දකින news හැටියට ජීවිතේට අඩුවෙන්නෙ නැති වෙයි කියල හිතෙන්නෙ.

    තව වැඩි වෙයි. කරන්න තියෙන්නේ කූඩු විකුණලා හරි හොදට හම්බ කරන එක. මොකද ඒ වගේ ඕව වලිවේෂන් කරලා ලිසින් මාෆියාව කරපු ඒවත් සදාරනිකරණය උනා කියන්නේ අපි කූඩු විකුණලා සල්ලි හොයන් සුපිරි බයිකෙකක් බස්සමු
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,227
    34,850
    113
    බයිසිකල් ත්‍රීවීල් ගණන් යන එක හොදයි
    පරිස්සමෙන් ආදරෙන් පාවිච්චි කරයි
    අනතුරු අඩු වෙඉ
    අනිවා. තව මිල වැඩි වෙන්න ඕනේ. ජනතාව පුෂ් සයිකලේ පදින, පයින් ඇවිදගෙන යන ට්‍රෙන්ඩ් එකට එන්න අවශ්‍යයයි. ශරීරය සවුක්කියත් වැඩිවෙනවා. තෙල් ටිකත් ඉතුරු වෙනවා.
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,338
    26,873
    113
    Kandy
    FZ එකක් ගන්න ආසාවෙන් හිටියෙ අලුතෙන් එනකන්.
    අඩු වෙයිද? නැත්තන් ආයෙ ජීවිතේට අඩු වෙන්නෙ නැති වෙයිද? ලෝකෙ අනිත් රටවල් උනත් වැටෙනවා කියල දකින news හැටියට ජීවිතේට අඩුවෙන්නෙ නැති වෙයි කියල හිතෙන්නෙ.
    ඉදියාවට යමන් බන් මෙහෙ ඉදලා මුන් එක්ක වාහනයක් ගන්ඩ වෙන් නෑ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,181
    1
    16,027
    113
    අඩො ගුඩ් ගුඩ්, කාර් වලට වඩා හොද ප්‍රයිස්
    පරන fz 2019 මේ දවස් වල යන්නෙත් 8~10ලස්ස වලට..

    අර ntorq ස්කුටර් තිබ්බා කෑලි ගෙනිල්ල මෙහෙ ඇසෙම්බල් කරා කියලා විකුනුවෙත් 7+ ලක්ස (පරන ටෙච් එන්නෙත්)

    හොනට් එහෙම ගේන්නයි නේද?
    බෑ නෙහ්,
    නීතියෙ හැටියට පරන වාහන බැ කිව්වා නෙහ්

    හොර්නෙට් අන්තිම ප්‍රඩක්ශන් එක 2006

    ඔනෙ නම් cb4 revo වගෙ එකක් තමයි
    ------ Post added on Feb 21, 2025 at 9:39 PM

    මගේ බයික් එක ඉක්මනට පිහදලා අල්මාරියේ දැම්මා. මෙච්චර ගණන් එකක් කියලා කලින් දැනගෙන හිටියේ නැහැ :sneaky:
    CT 100 එකත් මිලියන භාගයක් වෙනො දැනටමත්.. :(
    ------ Post added on Feb 21, 2025 at 9:40 PM
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    ochchara fuel karai kiyala hithanna amarui.mama gawa zr street rally akak tibba..
    scooter akak ganna ona nisa hithunoth fi hybrid street rally akak genawa:P
    RayZR 125 Fi Hybrid is a fuel efficient bike with mileage of 71.33 kmpl. It can achive a maximum speed of 91 kmph.

    TVS Ntorq eke price adu karanna wei neda
    Eka indian assembled gena akak nee neah??
    ------ Post added on Feb 21, 2025 at 9:47 PM
     
    • Like
    Reactions: NRTG