Hybrid Scooter කියන්නෙ මොකක්ද බන්?
Hybrid Scooter කියන්නෙ (Hybrid) තාක්‍ෂණය යොදාගත් ස්කූටරයක්. ඒ කියන්නෙ එය එන්ජිම සහ විදුලි මෝටරයක් එකටම භාවිතා කරනවා.
Yamaha RayZR 125 Fi Hybrid එකේ Smart Motor Generator (SMG) System තියෙනවා. මෙය විදුලි මෝටරයක් ලෙස ක්‍රියාකරමින් ස්කූටරයට extra power boost එකක් දෙයි. මෙය විශේෂයෙන් low speed acceleration (දැඩි pick-up එකක්) වැඩි කරනවා.
Hybrid Scooter එකක වාසි:
අනික RayZR 125 Fi Hybrid එක self charging කියලා තමයි Yamaha කියන්නේ. එනම් ඔබට external charging එකක් කරන්න අවශ්‍ය නෑ


