🏏❤️ මහේලට තවත් ජයක් ❤️🏏

priyade

Well-known member
  • Dec 2, 2017
    10,552
    6,144
    113
    ඌ කියල නේද දින්නේ ඕක :)
    :rolleyes:

    මහේල කවදාවත් රටක කොච් කරන්නේ නැහැ.

    මෙහෙම ලීග් වල හොයන්න පුළුවන් ගාන, ගිවිසුම් වල වටෙන්ම හිරවෙන්නේ නැති දේවල් නිසා හැමදාම ලීග් වල විතරක් කරනවා ෂුවර්.

    අනික මහේල යන්නේ සංග ඉන්න පළාතටමයි ඒකෙත් හැටි නේ....
    They play/coach only if they get money. :yes:
    ------ Post added on Aug 23, 2021 at 10:09 AM
     
    • Like
    Reactions: Stimulus mind

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    ඒකෙත් හැටි මෙහෙ මිනිස්සු මැරෙනවා උන්ගේ රටෙ මාස් ඒකක් වත් නැ වසන්ගතයට ගියකලක්:no::no:
     
    • Like
    Reactions: Stimulus mind

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,071
    113
    adala nene
    කිමෙක්ද මිතුර, මේ ලොක්ඩවුන් සමයේ නුඹ තොලගෑ මධුවිත ඕවර්ඩෝස් වී, ඔබේ මනස ත්‍රිමාන තලයෙන් ඔබ්බට ගොස් සිව්මාන,පස්මාන තලයට ගොස් ඇත්වත් ද?o_Oo_Oo_O
    අද ගෑනි ගහලා පොරට :rofl: :rofl: :rofl:
     
    • Haha
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    අද ගෑනි ගහලා පොරට :rofl: :rofl: :rofl:
    ඉළපතෙන් ද? :(


    8gC3aHG.jpg
     
    • Haha
    Reactions: Ashan052