මුන් දෙන්න පට්ට ගැහිල්ලක්නෙ ගහන්නෙඅනිවා කොයි වෙලේ වහිද දන්නේ නෑ![]()
මුන් දෙන්න පට්ට ගැහිල්ලක්නෙ ගහන්නෙඅනිවා කොයි වෙලේ වහිද දන්නේ නෑ![]()

අද නම් ඕකා වෙලාව කන්න කරන්න ඇත්තේ.වොරිකන් කාරය ඇයි බන් බැට් එකේ වැදිලා යන ඒවා review අරගන්නේ..ගිය පාරත් ඕකම කරල review කෑවා.![]()

ඌගේ සෙන්සස් වල අව්ලක් තියෙනවාවොරිකන් කාරය ඇයි බන් බැට් එකේ වැදිලා යන ඒවා review අරගන්නේ..ගිය පාරත් ඕකම කරල review කෑවා.![]()

ආටිකල් එක ඒ පැත්තට ටිකක් බර වැඩියි තමයි. කොහොමත් ටෙස්ට් මැචස් වල long inning එකක් ගහන්න ලක් එක තියෙන්නත් ඕනේ ඒක දිමුත්ට විතරක් අදාළ එකක් නෙමෙයිNo control, no problem: Crafty Dimuth Karunaratne conjures his own luck https://www.espncricinfo.com/story/...uth-karunaratne-conjures-his-own-luck-1290891
දිමුත් luck eka හින්දම ගහනවා kyala wage mu kyanna hadanne..
අන්තිම ටික. දිනන්න පුලුවන්.