🏏 Sri Lanka Tour of West Indies [2026]

Batfleck

Well-known member
  • May 20, 2020
    3,043
    4,694
    113
    Sri Lanka
    me lpl jarawa balanna hithenawada bn. commentary eke indan gu roshanayage andiyawa 🤮
    රොශානයගෙ ඉංග්‍රීසි සුපිරි. හැබැයි උබ කියපු එක හරියටම හරි. පට්ට ඇඩියාවක් තියෙන්නෙ.
     
    • Haha
    Reactions: Ysa Karu

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,350
    1
    17,035
    113
    −273.15°C
    The comeback nobody was ready for! 🔥

    763112037_1239603804897118_4021086587447264120_n.png
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,043
    4,694
    113
    Sri Lanka
    ප්‍රැක්ටිස් මැච් එකේ ඌ ඇබරුනා නේ . WI emerging එකට පස්සේ එහෙම ලොකුවට ගහල නෑ . India A එක්කත් ගැහුවේ නෑ හරියට
    Mata hithaganna bati Dickwallawa daapu logic eka?
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,172
    113
    Mata hithaganna bati Dickwallawa daapu logic eka?
    Pastor Eran ගෙන් ඇහුවනම් කියයි. Merit විතරයි බලන්නෙ කිව්වෙ 😂

    ක්‍රිකට් නම් දැන් බලන එක නවත්තල ගොඩක්කල්. අනාගතයක් නැති හැකිලෙන, දකුණු ආසියාවෙන් එලියෙ කවුරුත් ගණන් ගන්නැති, GenZ වලින් පස්සෙ මැරෙන්න නියමිත ක්‍රීඩාවක්. ඉන්දියාවට විතරක් , ඇමරිකාවට AFL වගේ තියේවි.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,853
    1
    15,172
    113
    Ade Bangaliyo
    නෑ ඔසියොම තමයි හේතුව. දුප්පත් රටවල් ගහන අඩුකුලේ ක්‍රීඩාවක් විදියට දකින්නෙ. Cricket Popularity බැහැල. දැන් වැඩිය ක්‍රිකට් ගහන්නෑ. ඔසී ක්‍රිකට් ටික ටික මැරිල යයි. GenZ එක ටීම් එකක් තියනවද කියලවත් දන්නෙ නෑ. ඔහොමවත් තියෙන්නෙ Ashes නිසා