🐍💊💉 කොවිඩ් වලට ඔසුවක් පොළොං විෂ යොදා නිපදවයි 💊💉🐍

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,145
    113
    Viper.jpg


    බ්‍රසීලයට ආවේණික පොළඟකුගේ විෂවලින් ‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය අඩපණ කළ හැකි ඔසුවක් නිපදවීමට හැකියාව ඇතැයි බ්‍රසීල පර්යේෂකයෝ පෙන්වා දෙති.

    බ්‍රසීල විද්‍යාඥයන් ඔවුන්ගේ මෙම පර්යේෂණ සඳහා යොදා ගෙනඇත්තේ ‘ජරාරකුස්සු’ නමැති වැලි පොළොං විශේෂයයි. බ්‍රසීලයට ආවෙණික විශාලතම පොළොං විශේෂය මෙයයි.

    පොළොං විසෙහි ඇති විශේෂිත අණුවක් වෙන් කර ගනිමින්, ඒවා වඳුරන්ගේ සෛල තුළ වැඩෙන්න සලස්වා ඇති අතර, ඒවාට කොරෝනා වයිරසයේ ප්‍රෝටීන, අඩපණ කිරීමට හැකි යැයි පර්යේෂකයෝ පෙන්වා දෙති.

    මෙම පර්යේෂණයට දායක වී ඇත්තේ සාඕ පාවුලෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රෆායෙල් ගුයිඩෝ ඇතුළු වෛද්‍ය පර්යේෂණ කණ්ඩායමය. ‘කොවිඩ් 19’ වයිරස ව්‍යාප්තිය ආරම්භයේ පටන් සතුන්ගේ විෂ යොදා ගනිමින් එය අඩපණ කිරීමේ ක්‍රමයක් සෙවීමට මූලිකත්වය ගෙන කටයුතු කළ වෛද්‍ය පර්යේෂකයකු ලෙස ගුයිඩෝ සැලකෙයි.

    සොයා ගත් නව ක්‍රමවේදය සම්බන්ධයෙන් වැඩිදුර පර්යේෂණ සිදු කරන බවත්, ඉදිරියේ දී පොළොං විෂ යොදා ගනිමින් කොරෝනා අඩපණ කළ හැකි ඔසුවක් නිර්මාණය කිරීම තම අරමුණ බවත්, ගුයිඩෝ මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.



    Source: nethgossip.lk



    වැඩිදුර තොරතුරු:


    Brazilian viper venom may become tool in fight against COVID, study shows









     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙහෙ හදනවනම් පොළගෙක් වෙනුවට ගුපියෙක් හරි ජෙප්පෙක්ව හරි ගත්තම් වැඩේ ගොඩ., ඔකුන්ගෙ මුලු ඇගේම පොළොo විස..
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,815
    113
    මෙහෙ හදනවනම් පොළගෙක් වෙනුවට ගුපියෙක් හරි ජෙප්පෙක්ව හරි ගත්තම් වැඩේ ගොඩ., ඔකුන්ගෙ මුලු ඇගේම පොළොo විස..
    අනේ මන්ද උබත් කොහෙන් හරි කරකවල ගන්නව :lol: :lol: :lol:
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,286
    27,994
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මෙහෙ හදනවනම් පොළගෙක් වෙනුවට ගුපියෙක් හරි ජෙප්පෙක්ව හරි ගත්තම් වැඩේ ගොඩ., ඔකුන්ගෙ මුලු ඇගේම පොළොo විස..

    ගෑනු 100ක් එක්ක බුදියල පාටි දාපු උන් ඉන්න පක්සෙ. ඇගේ දූවන්නෙ අමූර්තෙ වෙන්ටැ.
     
    • Like
    Reactions: Stimulus mind

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,302
    113
    මෙහෙ හදනවනම් පොළගෙක් වෙනුවට ගුපියෙක් හරි ජෙප්පෙක්ව හරි ගත්තම් වැඩේ ගොඩ., ඔකුන්ගෙ මුලු ඇගේම පොළොo විස..
    බලු බෙටි වලින් හදනවා නම් උඹව ගනී :yes:
     
    • Haha
    Reactions: Stimulus mind

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ගෑනු 100ක් එක්ක බුදියල පාටි දාපු උන් ඉන්න පක්සෙ. ඇගේ දූවන්නෙ අමූර්තෙ වෙන්ටැ.
    ඒක නෝමල්නෙ බන් උබල කොල්ලො ගහලනෙ පාට් දන්නෙ ආන්න පොළොo විස නැ කියන්ඩද බෑනෙ බෑනෙ..🤣🤣🤣
     

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ඒක නෝමල්නෙ බන් උබල කොල්ලො ගහලනෙ පාට් දන්නෙ ආන්න පොළොo විස නැ කියන්ඩද බෑනෙ බෑනෙ..🤣🤣🤣
    ලිදේ ඉන්න මැඩියෝ ලිද ඇතුලේ ඉන්න එක එක ගොබ්බයන්ට කඩේ ගිහින් මරා ගන්නවා. උන් දන්නේ නෑ ඉන්නේ හද්ද ලිදක කියලා.
     
    • Like
    Reactions: Stimulus mind

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,380
    1
    4,081
    113
    Dont we have a local remedy like Dammika Syrup approved by Rajarata Uni by Prof from Rajarata (Channa Jayasumana)- who did the famous research on his dream by God Natha that Arsenic was found in chemical fertilizer (with Dr. Nalin Silva (a mathematics lecturer). Please can the Prof tell us whether he had published the results of the said research done nearly 10 years ago!!
     
    • Haha
    Reactions: Stimulus mind