🐘🐘🐘කන්දේ විහාරයේ දුක් වින්ද මුතු රාජා නැවත තායිලන්තයට

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Great

    ලන්කාවෙ පොන්නයන්ට ආයෙ අලි/ ඇත්තු දෙන එකක් නෑ මීට පස්සෙ

    ඒ අස්සෙ, මුන් පකිස්තානෙට ආයෙ අලි දෙන්නෙක් පටවන්න හදනවලු. කාලකන්නි

    ගෙරි ගනයොන්ගෙ තමයි ලොකුම කරදරෙ. සිතුල්පව්වෙ ගනයා, එ අස්සෙ එහෙ ඉන්න අලින්ගෙ කරදරයි කියල ඇමිනෙන්න හදනව. මිනිස්සු අඩු උනාම ඌට කුට්ටිය නැති වෙනව.
    ෆොරෙස්ට් ලෑන්ඩ් වල පන්සල් පුරාවිද්යා එකට පවරගෙන, මුන් ගහල එලවන්න ඔනෙ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    කන්දෙවිහාරයේ දුක් වින්ද මුතු රාජා නැවත තායිලන්තයට

    ⁣නිර්මල බුදුදහමට වඩා වලව්කාරදහමක් කරගගත්ත හාමුදුරුවරුනිසා රටට වෙනවින්නැහිය තමයි.

    ඔය සතාව ප්ලේන් එකක දාගෙන ගෙනියන්න සැලැස්මක් පවා තයි රජයෙන් ආවා. නමුත් දැනට ලංකාවට බාන්න පුලුවන් බන්ඩ ගුවන්යානාවලට ලොකු වැඩිලු සතා. නැවෙන් හරි ගෙනියයි. අන්න රටවල්.

    Great

    ලන්කාවෙ පොන්නයන්ට ආයෙ අලි/ ඇත්තු දෙන එකක් නෑ මීට පස්සෙ

    ඒ අස්සෙ, මුන් පකිස්තානෙට ආයෙ අලි දෙන්නෙක් පටවන්න හදනවලු. කාලකන්නි

    අනාගතේ ⁣දලදා පෙරහැර කරඩුව වඩම්මන්න වෙන්නැ තායි ඇත්තු නොදුන්නොත්.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    Great

    ලන්කාවෙ පොන්නයන්ට ආයෙ අලි/ ඇත්තු දෙන එකක් නෑ මීට පස්සෙ

    ඒ අස්සෙ, මුන් පකිස්තානෙට ආයෙ අලි දෙන්නෙක් පටවන්න හදනවලු. කාලකන්නි

    පකිස්තානයේ ලංකාවේ අලින්ට ජිවත් වෙන්න බැ බන් කාලගුණය සෙට් වෙන්නේ නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    ⁣අනාගතේ ⁣දලදා පෙරහැර කරඩුව වඩම්මන්න වෙන්නැ තායි ඇත්තු නොදුන්නොත්.
    දලදා කරඬුව වඩම්මන්න අලි ඇත්තුම ඕනද බන්. මල විකාර. අපි ගෙදර දානයක් තියෙනකොට පන්සලේ කරඬුව ඔලුව උඩ තියාගෙන කුඩේ ඉහලගෙන ගෙට ගන්නෙ. ඒ වගේ ඕක දියවඩන නිලමෙට ඔලුව උඩ තියාගෙන පෙරහැරේ පයින් වඩම්මන්න බැරිද. 😏
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    දලදා කරඬුව වඩම්මන්න අලි ඇත්තුම ඕනද බන්. මල විකාර. අපි ගෙදර දානයක් තියෙනකොට පන්සලේ කරඬුව ඔලුව උඩ තියාගෙන කුඩේ ඉහලගෙන ගෙට ගන්නෙ. ඒ වගේ ඕක දියවඩන නිලමෙට ඔලුව උඩ තියාගෙන පෙරහැරේ පයින් වඩම්මන්න බැරිද. 😏
    බැ
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ⁣නිර්මල බුදුදහමට වඩා වලව්කාරදහමක් කරගගත්ත හාමුදුරුවරුනිසා රටට වෙනවින්නැහිය තමයි.

    ඔය සතාව ප්ලේන් එකක දාගෙන ගෙනියන්න සැලැස්මක් පවා තයි රජයෙන් ආවා. නමුත් දැනට ලංකාවට බාන්න පුලුවන් බන්ඩ ගුවන්යානාවලට ලොකු වැඩිලු සතා. නැවෙන් හරි ගෙනියයි. අන්න රටවල්.

    අනාගතේ ⁣දලදා පෙරහැර කරඩුව වඩම්මන්න වෙන්නැ තායි ඇත්තු නොදුන්නොත්.

    අර ඩොලර් ටිකක් හම්බෙන නිසා මිසක් නැත්නන් ඕක නවත්තන එකමයි හොද.

    කස්ටම් ඔර්ඩර් එකක් දීල රෝලස් රොයිස් එකෙන් වාහනයක් හදාගන්න තියෙන්නෙ.

    නැතත්,

    ඇයි මෙහෙ ඉන්නෙ ඕන තරම් ඇත්තු. නිකන් වෙඩි කකා කුබුරු ගානෙ මැරි මැරි.

    මෙ හුකන්නලා අලියගෙත් කුල බලනව. එකෙක් අරන් ට්‍රේන් කරල ගන්න බැරිද
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,959
    113
    ප*යාගල
    sorry.com
    බෑ කිය්න්නෙ ඉතින් පුලුවන් . මුන් කරන්නෙ නැති එකනෙ වැඩේ. .හේමමාලාට කොන්ඩෙ අස්සෙ ගහන් එන්න හොදයි 😐. මම මෙඅ ලගදි දැක්කා VIP උන්ට විතරක් ඇතුලෙ තියෙන පිරිත් නූල් ඒව්වා බෙදනවා කියල. VIP ගැනුන්ට කලිසම් ගහන් එන්න දෙනවා කියල
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,881
    113
    Colombo, Sri Lanka
    Great

    ලන්කාවෙ පොන්නයන්ට ආයෙ අලි/ ඇත්තු දෙන එකක් නෑ මීට පස්සෙ

    ඒ අස්සෙ, මුන් පකිස්තානෙට ආයෙ අලි දෙන්නෙක් පටවන්න හදනවලු. කාලකන්නි

    ගෙරි ගනයොන්ගෙ තමයි ලොකුම කරදරෙ. සිතුල්පව්වෙ ගනයා, එ අස්සෙ එහෙ ඉන්න අලින්ගෙ කරදරයි කියල ඇමිනෙන්න හදනව. මිනිස්සු අඩු උනාම ඌට කුට්ටිය නැති වෙනව.
    ෆොරෙස්ට් ලෑන්ඩ් වල පන්සල් පුරාවිද්යා එකට පවරගෙන, මුන් ගහල එලවන්න ඔනෙ
    අප්පටසිරි ලංකාවේ අලින්වත් ISIS එකට බන්දන්නද කොහෙද පක්කො හදන්නේ.... :shocked:
     
    • Haha
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    බෑ කිය්න්නෙ ඉතින් පුලුවන් . මුන් කරන්නෙ නැති එකනෙ වැඩේ. .හේමමාලාට කොන්ඩෙ අස්සෙ ගහන් එන්න හොදයි 😐.
    හේමමාලා කොන්ඩේ අස්⁣සේ ගහන් ආවේ පෙරහැරක නෙවෙයිනේ බං.
    දැන් වසර දෙදහස් ගානක පෙරහැර සංස්කෘතියක් තියනවා. අනික ඔය පෙරහැර ආගමික දෙයකුත් නෙවෙයි මට අනුව, සාමාජිය දෙයක්.
    2500 කියලා අපි චෝරුගහන එක ගැන නෙවෙයි මේ කියන්නේ. අපි පවතින්නේ සංස්කෘතින් මත.

    මමත් කැමති නැ අලින්ට හිංසා කරන එකට. ඒකට කරන්න ඕනාත් පෙරහැර නවත්තන එක නෙවෙයි, සත්ත්ව නිති දැඩි කරන එක. මැරෙනකං පෙරහැරට නාකි වෙන්නැතුව වයස 50දිවත් පෙන්ෂන් යවන්න ක්‍රමයක් හදන එක. මාලිගාවේ ඇත් පන්තිය විශාල කරන එක. ඇත්ගාල් වල ප්‍රජනනය නැවත අරඹන එක. එයින් තමා අලි ඇතුන්ට හොදම දේ වෙන්නේ.

    පෙරහැරක ඇතා වෙනුවට වෙන දෙයක් යව්වා කියලා ඒක සාර්ථක වෙන්නෙ නැ. එතන ලංකාව නැ.

    මම මෙඅ ලගදි දැක්කා VIP උන්ට විතරක් ඇතුලෙ තියෙන පිරිත් නූල් ඒව්වා බෙදනවා කියල. VIP ගැනුන්ට කලිසම් ගහන් එන්න දෙනවා කියල

    ගැනුන්ගේ කිලි කතාවම විහිලුවක්. ගොංපාට් එකක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,684
    100,974
    113
    අර ඩොලර් ටිකක් හම්බෙන නිසා මිසක් නැත්නන් ඕක නවත්තන එකමයි හොද.

    කස්ටම් ඔර්ඩර් එකක් දීල රෝලස් රොයිස් එකෙන් වාහනයක් හදාගන්න තියෙන්නෙ.

    නැතත්,

    ඇයි මෙහෙ ඉන්නෙ ඕන තරම් ඇත්තු. නිකන් වෙඩි කකා කුබුරු ගානෙ මැරි මැරි.

    මෙ හුකන්නලා අලියගෙත් කුල බලනව. එකෙක් අරන් ට්‍රේන් කරල ගන්න බැරිද
    අපි හිතනවට වඩා සෑහෙන මිනිස්සු ගොඩක් ඕකෙන් ජීවත් වෙනව. ලොකු පොඩි වෙනසක් නෑ. සමහර ගම්වල පවුල් තාම මුලු අවුරුද්දම රන් වෙන්නෙ මූලිකවම පෙරහැරෙන් එන ආදායමකින් තමා.