🐘 අලි ප්‍රශ්නෙට ස්තීරසාර විසදුමක්…

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ඕකුන් හිටිය කියල රටට වැඩක්ද
    හැමදාම හිගමනේ
    අස්වැසුම ඉල්ලනව, පොහොරටික නිකන් ඉල්ලනව, වගාහානි ඉල්ලනව. ත්‍රිපෝෂ ඉල්ලනව. ඕකුන්ට පුලුවන් හුකන්නයි වදන්නයි විතරයි පෝලිමට.
    රටට බරක් කාලකන්නි
    අලිගහලවත් ඉවරයක් වෙන එක හොදයි
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    කිරි කලුවනි.. තට්ටු දෙකේ ගෙවල් ගහ ගනිල්ලා.. එක තමයි විසදුම..
     
    • Haha
    Reactions: Candid-B

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,564
    75,424
    113
    තට්ටු දෙකට හදල කපරාරු කරන්න විතරයි තියෙන්නේ
    එතන තියෙන්නේ පන්ති පශ්නයක් කියල බල දැනන් හිටියද?? 🤌

    කැරියට තේරෙන්නෙ නෑ, අලි ඉන්න පැති වල ඉන්නෙ දුප්පත් උන් කියලා. අලියාඋගෙ පැත්තේ ඉන්න උන්ට ගහන්නෙ නැතුව බස් එකේ නැගලා ඇවිල්ලා කොළඹ උන්ට ගහන්නද බන්? 🤭 🤭
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,136
    1
    61,435
    113
    Mother Earth
    කැරියට තේරෙන්නෙ නෑ, අලි ඉන්න පැති වල ඉන්නෙ දුප්පත් උන් කියලා. අලියාඋගෙ පැත්තේ ඉන්න උන්ට ගහන්නෙ නැතුව බස් එකේ නැගලා ඇවිල්ලා කොළඹ උන්ට ගහන්නද බන්? 🤭 🤭
    අම්මොහ් යකෝ බඩ කොර වෙලා ගියා. 😄
     
    • Haha
    Reactions: dilann

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කැරියට තේරෙන්නෙ නෑ, අලි ඉන්න පැති වල ඉන්නෙ දුප්පත් උන් කියලා. අලියාඋගෙ පැත්තේ ඉන්න උන්ට ගහන්නෙ නැතුව බස් එකේ නැගලා ඇවිල්ලා කොළඹ උන්ට ගහන්නද බන්? 🤭 🤭
    ඉතින් බිමල් කියපු කතාවේ වරදක් නෑනේ. තට්ටු ගෙවල් වලට ගහන්නේ නෑ. එහෙම ගෙවල් ලංකාවේ අලි තර්ජිත ගම් වල නෑ.

    අර වීඩියෝ එකේ තියෙන්නේ ඉන්දියාවේ එකක්. අනික ඒකෙත් ඌ තාප්පෙට විතරයි ගහන්නේ. තට්ටු ගෙදරට ගහන්නෙ නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,564
    75,424
    113
    ඉතින් බිමල් කියපු කතාවේ වරදක් නෑනේ. තට්ටු ගෙවල් වලට ගහන්නේ නෑ. එහෙම ගෙවල් ලංකාවේ අලි තර්ජිත ගම් වල නෑ.

    අර වීඩියෝ එකේ තියෙන්නේ ඉන්දියාවේ එකක්. අනික ඒකෙත් ඌ තාප්පෙට විතරයි ගහන්නේ. තට්ටු ගෙදරට ගහන්නෙ නෑ
    හරි මචන් එල.

    මම අඳුනන අලි දෙතුන් දෙනෙකුගෙනුත් ඇහුවා . උන් කිව්වා උන් සල්ලි නැති උන්ව පෙන්න බැරිලු, ඒකනෙ කපරාරු කරපු නැති ඒවට ගහන්නෙ කියලා.

    ඔක්කොම ගෙවල් තට්ටු 2ට ගැහුවොත් ආයි ගම්වලට එන්නෙ නෑ කිව්වා. එකලු කොළඹ පැත්තේ අලි ප්‍රශ්න නැත්තේ කියලත් කිව්වා :yes: :yes:
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,789
    9,034
    113
    ulan bator
    කැලැ කප කප වවනවා! ඉට පස්සෙ වවපුවා විකුන ගන්න බැරිව හරි / මිල අඩු වීම ගැන හරි උත්ගොසන තියෙනවා! මොකක් හරි අවුලක් පෙන්නෙ නැත්ද?

    ලන්කාවෙ පාලකයන්ගෙ ඉදන් පහලට එනකම්ම ඉන්නෙ ගොබ්බෙයො! අර මාලිමාවට කඩෙ ගිය ගොමික එහෙම දැන් පෙන්න නැ නෙද?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,660
    8,393
    113
    ඉන්න පැහැදිලි කරන්නම්....... ( see more )