ඉන්න හිකෙන රටක්..... හ්ම්... හ්ම්.... නහය වහං...
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,584 113 Oct 29, 2019 #21 ඌරු වරිගේ වන්නිය;24882145 said: ඉන්න හිකෙන රටක්..... Click to expand... හ්ම්... හ්ම්.... නහය වහං...
ඌරු වරිගේ වන්නිය;24882145 said: ඉන්න හිකෙන රටක්..... Click to expand... හ්ම්... හ්ම්.... නහය වහං...
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,584 113 Oct 29, 2019 #22 ඇමති පාඨලී චම්පිකගේ රථයේ ගැටී අසරණව සිටිනා සංදීප්ගේ පිහිටට ජනපති මෛත්‍රී ඉදිරිපත් වේ අමාත්‍ය පාඨලී චම්පිකගේ රථයේ ගැටී අබාධිතව සිටිනා සංදීප් සම්පත් ගුණවර්ධන තරුණයාගේ ඉදිරි වෛද්‍ය ප්‍රථිකාර සදහා උපකාර කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්ව සිටියි. මේ අනුව සංදීප් සම්පත්ගේ ඉදිරි ප්‍රථිකාර සදහා රුපියල් ලක්ෂ දහයක මුදලක් ජනපතිවරයා පෙරේදා දින (27) ලබා දුන්නා. ඒ සංදීප් සම්පත් සහ ඔහුගේ පවුලේ සමාජිකයන් ජනපති හමුවීමට කැඳවමින් ය. පසුගිය 2016 වසරේදි අමාත්‍ය පාඨලී චම්පික ගමන් ගත් මෝටර් රථයේ ගැටී සංදීප් අනතුරට ලක්ව තිබුනා. එහිදි දැඩි ලෙස අසාධ්‍ය වූ සංදීප් තවමත් ප්‍රථිකාර ලබා ගනිමින් සිටිනවා. සංදීප්ගේ මිතුරන් “සංදීප් වෙනුවෙන් යුක්තිය“ නමින් සංවිධානයක් පිහිටුවා මාධ්‍ය හමුවක් පවත්වමින් මින් පෙර පැවසූවේ සිංගප්පූරුවට හෝ ගෙන ගොස් තම මිතුරා සුව කර ගැනීම සඳහා මැදිහත් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බවයි. source
ඇමති පාඨලී චම්පිකගේ රථයේ ගැටී අසරණව සිටිනා සංදීප්ගේ පිහිටට ජනපති මෛත්‍රී ඉදිරිපත් වේ අමාත්‍ය පාඨලී චම්පිකගේ රථයේ ගැටී අබාධිතව සිටිනා සංදීප් සම්පත් ගුණවර්ධන තරුණයාගේ ඉදිරි වෛද්‍ය ප්‍රථිකාර සදහා උපකාර කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්ව සිටියි. මේ අනුව සංදීප් සම්පත්ගේ ඉදිරි ප්‍රථිකාර සදහා රුපියල් ලක්ෂ දහයක මුදලක් ජනපතිවරයා පෙරේදා දින (27) ලබා දුන්නා. ඒ සංදීප් සම්පත් සහ ඔහුගේ පවුලේ සමාජිකයන් ජනපති හමුවීමට කැඳවමින් ය. පසුගිය 2016 වසරේදි අමාත්‍ය පාඨලී චම්පික ගමන් ගත් මෝටර් රථයේ ගැටී සංදීප් අනතුරට ලක්ව තිබුනා. එහිදි දැඩි ලෙස අසාධ්‍ය වූ සංදීප් තවමත් ප්‍රථිකාර ලබා ගනිමින් සිටිනවා. සංදීප්ගේ මිතුරන් “සංදීප් වෙනුවෙන් යුක්තිය“ නමින් සංවිධානයක් පිහිටුවා මාධ්‍ය හමුවක් පවත්වමින් මින් පෙර පැවසූවේ සිංගප්පූරුවට හෝ ගෙන ගොස් තම මිතුරා සුව කර ගැනීම සඳහා මැදිහත් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බවයි. source
R Rochel Well-known member Aug 26, 2016 1,831 645 113 Oct 30, 2019 #24 විදග්ධ පුක් ශෝධක ( රංගන26 ) බොට කුමක් උනිද අහෝ!!!