මුන් ඔක්කොම පුහුල් හොරුද ?? පට්ට චන්ඩි නේ දැන් ඉන්නේ....

ඉතිං ඕක ගැන හැමෝම මාධ්‍ය සාකච්ඡා, කයිවාරු ගහන එකේ ටෙස්ට් එක කෙරුව නම් ඉවරනේ....
පේන විදිහට සමහරු බයයි වගේ....
මට නම් ඔය ජෝන් අමරතුංග හමපඩයව සත පහකට ෂුවර් නෑ.![]()
ඉතිං ඕක ගැන හැමෝම මාධ්‍ය සාකච්ඡා, කයිවාරු ගහන එකේ ටෙස්ට් එක කෙරුව නම් ඉවරනේ....
පේන විදිහට සමහරු බයයි වගේ....
මට නම් ඔය ජෝන් අමරතුංග හමපඩයව සත පහකට ෂුවර් නෑ.![]()
ඔව් ගහන උන් ඇති බන්,මුන් කරන වැඩ වල හැටියට ඔය වගේ දේවල් නොකර ඉදියොත් පුදුමයි

පුහුල් හොරා කරෙන් දැනේ.වැටට කලින් කැන පනිනව කියන්නේ මේකයි.