🐘 මෙතන හිටියනම් හොම්බට දෙකක් අනිනවා....

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    🐘 මෙතන හිටියනම් හොම්බට දෙකක් අනිනවා....

    0221-02.jpg
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    මුන් ඔක්කොම පුහුල් හොරුද ?? පට්ට චන්ඩි නේ දැන් ඉන්නේ....

    අර්ජුන් ලොක්ක එහෙම ගෙනත් දෙන්න තියෙන්නෙ... කොත්තු රොටී හදයි තියන ගැම්මට... පොහඃ
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඉතිං ඕක ගැන හැමෝම මාධ්‍ය සාකච්ඡා, කයිවාරු ගහන එකේ ටෙස්ට් එක කෙරුව නම් ඉවරනේ....

    පේන විදිහට සමහරු බයයි වගේ....
    මට නම් ඔය ජෝන් අමරතුංග හමපඩයව සත පහකට ෂුවර් නෑ.:no::no:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඉතිං ඕක ගැන හැමෝම මාධ්‍ය සාකච්ඡා, කයිවාරු ගහන එකේ ටෙස්ට් එක කෙරුව නම් ඉවරනේ....

    පේන විදිහට සමහරු බයයි වගේ....
    මට නම් ඔය ජෝන් අමරතුංග හමපඩයව සත පහකට ෂුවර් නෑ.:no::no:

    අම්මෝ කුකුළා... මතකනේ මාත්‍රාව වැඩිවෙලා දඟලපු දැඟලිල්ල...
    ටෙස්ට් කරන්න දෙන්නෙ නෑ...
    හැමෝම ඒක හංගනව කතානායකතුමාට ලිස්ට් එක දුන්න කියල රංජා කිව්ව. ඒත ලැබුනෙ නෑ කියල කතානායකතුමා කියනව. ඕක තිර පිටපතකට අනුව වෙන දෙයක්... වෙන්න ඇති..
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    ඉතිං ඕක ගැන හැමෝම මාධ්‍ය සාකච්ඡා, කයිවාරු ගහන එකේ ටෙස්ට් එක කෙරුව නම් ඉවරනේ....

    පේන විදිහට සමහරු බයයි වගේ....
    මට නම් ඔය ජෝන් අමරතුංග හමපඩයව සත පහකට ෂුවර් නෑ.:no::no:

    ඔව් ගහන උන් ඇති බන්,මුන් කරන වැඩ වල හැටියට ඔය වගේ දේවල් නොකර ඉදියොත් පුදුමයි
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113

    ඔව් ගහන උන් ඇති බන්,මුන් කරන වැඩ වල හැටියට ඔය වගේ දේවල් නොකර ඉදියොත් පුදුමයි

    ඒකත් ඇත්ත... :rofl::rofl:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    පුහුල් හොරා කරෙන් දැනේ.වැටට කලින් කැන පනිනව කියන්නේ මේකයි.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජෙප්පොයි ටෝයියෝයි නැතුව කිරිය දුවන්න බෑ...කෝ set එක....?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    පුහුල් හොරා කරෙන් දැනේ.වැටට කලින් කැන පනිනව කියන්නේ මේකයි.

    අම්මටසිරි... උඹ කියන්නෙ ඩිජිටල් කාරය කොකේන් ගහනව කියලද....?