👁️ දිබ්බ චක්ඛු Telepathy මගේ අත්දැකීම්..

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේ නූල ටික දවසකට කලින් දාන්න හිතාගෙන හිටියත් කිරියේ සෙට් එකට මේවා දිරවයිද කියලා හිතලා වැඩේ අතඇරලා දැම්මා. ඒත් පස්සේ හිතුනා මේක දාන්න ඕන කියලා. පියෙවි ඇසට නොපෙනෙන දුරකින් තියෙන මොනයම් හෝ දෙයක් මනසින් නිවැරදිව දකින්න පුළුවන්ද කියන එක ගැන මම දැන් අවුරුද්දක් විතර කාලයක ඉඳන් අධ්‍යනය කරමින් ඉන්නවා. මේ විෂයයේ හැටියට අවුරුද්දක් කියන්නේ බෝම කෙටි කාලයක්. මේ කාලය තුල මම ලබපු අත්දැකීම් ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් මට්ටමක තියෙන නිසා දිගටම කරගෙන යන්න හිතාගත්තා. මේ වැඩේට දෙවියෝ, භූතයෝ වගේ අමනුෂ්‍ය බලපෑමක් හෝ බොහෝ මහන්සියෙන් භාවනා කරන්න වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක අභ්‍යාසයක් විදියට ඕනෙම කෙනෙකුට දියුණු කරගන්න පුළුවන්. මේක කරන පිළිවෙල කියන්නම්. අපෙන් කවුරු හරි කෙනෙක් දුරින් තියෙන දෙයක් ගැන හෝ සිදුවූ සිදුවීමක් ගැන ඇහුවාම ඒ ගැටළුව හොඳින් හිතේ ධාරණය කරගෙන මොහොතකට ඇස් දෙක පියාගන්නවා. ඒ මොහොතේ හිතේ ඇඳෙන මුල්ම චිත්ත රූපය තමයි අදාළ කාරණය විදියට ගන්නේ. ඒ ගැන විනාඩි ගණන් හිතමින් කල්මරන්නේ නැහැ. පළමු මොහොතේම හිතේ ඇඳෙන චිත්ත රූපය පිළිතුර විදියට ගන්නවා. මේක විස්තර කරන්න ටිකක් අමාරුයි. චිත්ත රූපයක් කිවුවට කඩදාසියක ඇන්ද චිත්‍රයක් වගේ දෙයක් නෙමෙයි. එක්තරා විදියකින් හිතට දැනෙන විස්තරාත්මක හැඟීමක් වගේ දෙයක්. මේ ගැන මට ලැබුණු අත්දැකීම් ටිකක් කියන්නම්.

    1. දවසක් මම දන්න කෙනෙක් එයාගේ තාත්තට ගොඩක් අසනීපයි, ඇවිදින්නත් බෑ කියලා මට කිවුවා. මම ඒ වෙලාවේ ඇස් පියාගෙන හිතේ ඇඳුන මුල්ම චිත්ත රූපය කෙටියෙන් විස්තර කළා. ඔයාගේ තාත්තගේ ශරීරයට විෂක් ඇතුල් වෙලා තියෙන්නේ. එයාට දිනපතා උදේට හවසට කරපිංචා කැඳ හදලා බොන්න දෙන්න. කෝකටත් blood check කරලා doctor කෙනෙකුට පෙන්නන්න කියලා කිවුවා. එයා මම කියපු විදියට කරලා තිබුණා. එයාගේ තාත්තා සනීප වුණා. doctor කිවුවලු විෂබීජයක් ශරීරගත වෙලා කියලා.

    2. ගමේ ගෑණු කෙනෙක් අපේ ගෙදර ආපු වෙලාවක එයාලට හරිම කරදරයි කියලා අපේ නෝනා එක්ක කියනවා මට ඇහුනා. මම අර විදියට කරලා බැලුවා. ඒ ගෑණු කෙනා ගියාට පස්සේ මම අපේ නෝනට කිවුවා සතියක් ඇතුළත ඒ ගෙදර මළගෙයක් වෙනවා කියලා. ඒ වගේම සිද්ධවුණා. ඒ ගෑණුකෙනාගේ මහත්තයා හදිසියේ අන්ත්‍රා වුණා.

    3. කේන්දරය බලාගන්න ආව මනුස්සයෙක් කිවුවා එයාගේ නෝනා රට ගිහින් ඉන්නේ. මාස ගාණකින් call එකක් වත් දුන්නේ නෑ කියලා. මම කිවුවා හිත හදාගන්න කියලා. එයා නැතිවෙලා කියලා ආරංචි වුණා කියලා පස්සේ දවසක මාව මුණගැහෙන්න ඇවිත් අඬාගෙන කිවුවා.

    4. තවත් කෙනෙකුගේ ගෙදර පරණ කුස්සිය කඩලා අලුතෙන් හදන්න වෙලාවක් බලාගන්න ආවා. මම කිවුවා ඔයාලා කඩන්න කලින් ඕක කැඩෙනවා කියලා. පොල් ගහක් කඩාවැටිලා කුස්සියේ වහළත් එක්කම බිමට පාත්වුණා.

    5. රට යන්න සූදානම් වෙලා කෙනෙක් ආවා වෙලාව බලවගන්න. මම කිවුවා ඔය කියන දිනේට යන්න බැරිවෙයි දවසක් දෙකක් ප්‍රමාද වෙයි කියලා. airport එකේ මොකක්ද කේස් එකක් වෙලා දවස් දෙකක් ප්‍රමාද වෙලා තමයි යන්න වුණේ.

    මේ වගේ තව සිද්ධි කීපයක් තියෙනවා. කියලා වැරදුන දේවලුත් කීපයක් තියෙනවා. ඒත් හරිගියපු ඒවා ගණනින් වැඩියි. තාම අවුරුද්දක් වගේ කෙටි කාලයක් නිසා මේ ප්‍රතිඵල ගැන සෑහිමට පත්වෙන්න පුළුවන්. තව අවුරුදු ගාණක් යද්දී නිවැරදිතාව වැඩිවේවි කියලා හිතනවා :D
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394

    thread ekama elakiri pusthakaleta danma mulinma.... ubala nathinam delete karanwa ne thread eka adila yaddi :rofl:

    mee wage ma thread ekak daapu ekek idiya kiriye... ara wahana genwana CREED kiyana ekaa...uuth mee wagema rachanaawak liwwa dawasak.. uuta penawa kiyala wenna yana dewal ...... eeta passe uuma thread eka delete karala demma.... eeta passe online aweth naa... :lol::lol::lol:
     
    උබ දාපු thread එකක් පස්සේ කාලෙක උබට delete කරන්න පුළුවන්ද බන්? :dull:
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    thread ekama elakiri pusthakaleta danma mulinma.... ubala nathinam delete karanwa ne thread eka adila yaddi :rofl:

    mee wage ma thread ekak daapu ekek idiya kiriye... ara wahana genwana CREED kiyana ekaa...uuth mee wagema rachanaawak liwwa dawasak.. uuta penawa kiyala wenna yana dewal ...... eeta passe uuma thread eka delete karala demma.... eeta passe online aweth naa... :lol::lol::lol:
    කක්කි දාන එකෙත් තාක්‍ෂණයක් තියෙනවා. අන්න ඒක ඉගෙනගනින් මුලින්ම 😬
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    මේ නූල ටික දවසකට කලින් දාන්න හිතාගෙන හිටියත් කිරියේ සෙට් එකට මේවා දිරවයිද කියලා හිතලා වැඩේ අතඇරලා දැම්මා. ඒත් පස්සේ හිතුනා මේක දාන්න ඕන කියලා. පියෙවි ඇසට නොපෙනෙන දුරකින් තියෙන මොනයම් හෝ දෙයක් මනසින් නිවැරදිව දකින්න පුළුවන්ද කියන එක ගැන මම දැන් අවුරුද්දක් විතර කාලයක ඉඳන් අධ්‍යනය කරමින් ඉන්නවා. මේ විෂයයේ හැටියට අවුරුද්දක් කියන්නේ බෝම කෙටි කාලයක්. මේ කාලය තුල මම ලබපු අත්දැකීම් ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන් මට්ටමක තියෙන නිසා දිගටම කරගෙන යන්න හිතාගත්තා. මේ වැඩේට දෙවියෝ, භූතයෝ වගේ අමනුෂ්‍ය බලපෑමක් හෝ බොහෝ මහන්සියෙන් භාවනා කරන්න වගේ දේවල් අවශ්‍ය වෙන්නේ නැහැ. මේක අභ්‍යාසයක් විදියට ඕනෙම කෙනෙකුට දියුණු කරගන්න පුළුවන්. මේක කරන පිළිවෙල කියන්නම්. අපෙන් කවුරු හරි කෙනෙක් දුරින් තියෙන දෙයක් ගැන හෝ සිදුවූ සිදුවීමක් ගැන ඇහුවාම ඒ ගැටළුව හොඳින් හිතේ ධාරණය කරගෙන මොහොතකට ඇස් දෙක පියාගන්නවා. ඒ මොහොතේ හිතේ ඇඳෙන මුල්ම චිත්ත රූපය තමයි අදාළ කාරණය විදියට ගන්නේ. ඒ ගැන විනාඩි ගණන් හිතමින් කල්මරන්නේ නැහැ. පළමු මොහොතේම හිතේ ඇඳෙන චිත්ත රූපය පිළිතුර විදියට ගන්නවා. මේක විස්තර කරන්න ටිකක් අමාරුයි. චිත්ත රූපයක් කිවුවට කඩදාසියක ඇන්ද චිත්‍රයක් වගේ දෙයක් නෙමෙයි. එක්තරා විදියකින් හිතට දැනෙන විස්තරාත්මක හැඟීමක් වගේ දෙයක්. මේ ගැන මට ලැබුණු අත්දැකීම් ටිකක් කියන්නම්.

    1. දවසක් මම දන්න කෙනෙක් එයාගේ තාත්තට ගොඩක් අසනීපයි, ඇවිදින්නත් බෑ කියලා මට කිවුවා. මම ඒ වෙලාවේ ඇස් පියාගෙන හිතේ ඇඳුන මුල්ම චිත්ත රූපය කෙටියෙන් විස්තර කළා. ඔයාගේ තාත්තගේ ශරීරයට විෂක් ඇතුල් වෙලා තියෙන්නේ. එයාට දිනපතා උදේට හවසට කරපිංචා කැඳ හදලා බොන්න දෙන්න. කෝකටත් blood check කරලා doctor කෙනෙකුට පෙන්නන්න කියලා කිවුවා. එයා මම කියපු විදියට කරලා තිබුණා. එයාගේ තාත්තා සනීප වුණා. doctor කිවුවලු විෂබීජයක් ශරීරගත වෙලා කියලා.

    2. ගමේ ගෑණු කෙනෙක් අපේ ගෙදර ආපු වෙලාවක එයාලට හරිම කරදරයි කියලා අපේ නෝනා එක්ක කියනවා මට ඇහුනා. මම අර විදියට කරලා බැලුවා. ඒ ගෑණු කෙනා ගියාට පස්සේ මම අපේ නෝනට කිවුවා සතියක් ඇතුළත ඒ ගෙදර මළගෙයක් වෙනවා කියලා. ඒ වගේම සිද්ධවුණා. ඒ ගෑණුකෙනාගේ මහත්තයා හදිසියේ අන්ත්‍රා වුණා.

    3. කේන්දරය බලාගන්න ආව මනුස්සයෙක් කිවුවා එයාගේ නෝනා රට ගිහින් ඉන්නේ. මාස ගාණකින් call එකක් වත් දුන්නේ නෑ කියලා. මම කිවුවා හිත හදාගන්න කියලා. එයා නැතිවෙලා කියලා ආරංචි වුණා කියලා පස්සේ දවසක මාව මුණගැහෙන්න ඇවිත් අඬාගෙන කිවුවා.

    4. තවත් කෙනෙකුගේ ගෙදර පරණ කුස්සිය කඩලා අලුතෙන් හදන්න වෙලාවක් බලාගන්න ආවා. මම කිවුවා ඔයාලා කඩන්න කලින් ඕක කැඩෙනවා කියලා. පොල් ගහක් කඩාවැටිලා කුස්සියේ වහළත් එක්කම බිමට පාත්වුණා.

    5. රට යන්න සූදානම් වෙලා කෙනෙක් ආවා වෙලාව බලවගන්න. මම කිවුවා ඔය කියන දිනේට යන්න බැරිවෙයි දවසක් දෙකක් ප්‍රමාද වෙයි කියලා. airport එකේ මොකක්ද කේස් එකක් වෙලා දවස් දෙකක් ප්‍රමාද වෙලා තමයි යන්න වුණේ.

    මේ වගේ තව සිද්ධි කීපයක් තියෙනවා. කියලා වැරදුන දේවලුත් කීපයක් තියෙනවා. ඒත් හරිගියපු ඒවා ගණනින් වැඩියි. තාම අවුරුද්දක් වගේ කෙටි කාලයක් නිසා මේ ප්‍රතිඵල ගැන සෑහිමට පත්වෙන්න පුළුවන්. තව අවුරුදු ගාණක් යද්දී නිවැරදිතාව වැඩිවේවි කියලා හිතනවා :D
    දවසට කොච්චරක් වගේ වෙලා ඕක පුහුණු කරනවාද? ඒක ශෙයා කරගන්න පුලුවන්ද ? msg එක්කින් හරි කමක් නෑ..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    දවසට කොච්චරක් වගේ වෙලා ඕක පුහුණු කරනවාද? ඒක ශෙයා කරගන්න පුලුවන්ද ? msg එක්කින් හරි කමක් නෑ..
    ඒකටම කියලා වෙලාවක් වෙන් කරගෙන කරන්නේ නැහැ. මගෙන් කවුරු හරි දෙයක් ගැන ඇහුවාම ඔය දේ කරනවා.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    කක්කි දාන එකෙත් තාක්‍ෂණයක් තියෙනවා. අන්න ඒක ඉගෙනගනින් මුලින්ම 😬
    mam kakki dammada nathida kiyala parana un dannawa.. creed ge thread eka mathaka un mekata replies gahai.. ube hitha riduna ne..

    poddak uda kiyapu deka waradak thiyenawa... thread eka delete nemei .... post eka delete karana eka gena kiwe...
    :P:rofl:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම නන් ඔය මනො ශක්ති සීන් පිලිගන්නෙ නෑ.
    එහෙමයි කියල අපහාස කරන්නෙත් නෑ.

    මට එක පාරටම හිතුනෙ,
    ඔය හැකියාව මට තිබ්බ නන් දෙවාලයක් දාගන්නව මම.
    කේස් එහෙකට 1500ක් වගෙ ගත්ත නන්, දවසෙ කලෙක්ශන් එක 15000ක් ශුවර්
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,175
    6,687
    113
    කොහෙ හරි කනත්තක
    මම නන් ඔය මනො ශක්ති සීන් පිලිගන්නෙ නෑ.
    එහෙමයි කියල අපහාස කරන්නෙත් නෑ.

    මට එක පාරටම හිතුනෙ,
    ඔය හැකියාව මට තිබ්බ නන් දෙවාලයක් දාගන්නව මම.
    කේස් එහෙකට 1500ක් වගෙ ගත්ත නන්, දවසෙ කලෙක්ශන් එක 15000ක් ශුවර්
    1500k dunnoth alla uda thiyala pol gediyak kelin karala pennannan:)
     
    • Like
    • Haha
    Reactions: Solo Rider and NRTG

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,815
    113
    Earth
    දවසට කොච්චරක් වගේ වෙලා ඕක පුහුණු කරනවාද? ඒක ශෙයා කරගන්න පුලුවන්ද ? msg එක්කින් හරි කමක් නෑ..
    මටත් ඔහොම පොඩි පොඩි අත්දැකීම් තියනවා.. ඒත් මන් ගොඩක් ඒ පැත්ටට යන්න කැමතිත් නෑ මොකද එතකොට මට පොඩ්ඩක් ලෞකික ලෝකේ දියුණුව මිස් වෙන්න ගන්නවා වගේ තේරුණා.. මොකද හිත සහ භෞතික මානෙන් එහා ලෝකෙ දකිද්දි අපිට තේරෙනවා මේ සල්ලි හම්බකරල තත්ව නඩත්තු කරන් දාන සෙල්ලම් ඔක්කොම විහිලුවක් වගේ අර දේවල් එක්ක බලද්දි කියලා..

    මේවා බොරු කියල හිතන උනුත් ඉන්නවා ඉතින්..