උබලා අලුතෙන් ජොබ් හොයනවා නම්, ඉන්න ජොබ් එකෙන් වෙන ජොබකට මාරු වෙන්න හදනවා නම්,
පල්ලෙහා සයිට් එකෙන් උබලට ගැලපෙන එකක් හොයාගෙන බලපල්ලා. පොලන්ඩ් සයිට් එකක්.
උබලගේ TechStack එකට, Expected Salary එකට ගැලපෙන විදියේ ජොබක් හොයාගන්න පුළුවන්.
https://justjoin.it/?targetCurrency=usd
සමහර Companies වල Fully Remote වැඩ කරන්නත් පුළුවන් ජොබ් ඔෆර්ස් දාලා තියෙනවා.
ඒ නිසා ලෝකේ වටේ ඉන්න, දූපතේ අනිත් සිංහලුත් ට්‍රයි එකක් දීපල්ලා.
බලපල්ලා සයිට් එකේ ක්ලීන් UI එක, ජොබ් එකක් ඕනි නැති වුනත් මේකේ UI එක දැක්කම ඇප්ලයි කරන්න හිතෙනවා.
උබලත් ජොබ් සයිට් එකක් ගහනවා නම් මංගල කිංකිණි වගේ බිබික්කං නම් අටවන්න එපා.
මෙන්න මේ වගේ ක්ලීන් UI එකක් තියෙන්න ගහපන්.
උබලා ඇප්ලයි කරද්දී ඔතනින්ම ඇප්ලයි කරන්නත් පුළුවන්,
නැත්නම් ඩිරෙක්ට්ම කම්පැනි රෙකෘට් පේජ් එකෙන් ඇප්ලයි කරන්න පුළුවන්.
බොක ජිට්හබ් ප්‍රොජෙක්ට්ස්, බොක ලින්කඩින් ප්‍රොෆයිල් තියාගෙන නම් ඇප්ලයි කරන්න එපා.
ඒවා හොදට හදලා ඉවර වෙලා ඇප්ලයි කරපං.
උන්ගේ බ්‍රෑන්ඩ්ස් පේජ් එකට ගියාම එක එක කම්පැනි ස්ටාටප් වල ජාතක කථාව දාලා තියෙනවා.
ඒකෙම පෙන්නයි උන් කොච්චර ජොබ් ඔෆර්ස් ටිකක් දාලා තියේද කියලා.
https://justjoin.it/brands
පල්ලෙහා stacks අනුව තියෙන ජොබ් ඔෆර්ස් හොයාගන්න පුළුවන්.
ඕකෙම අකවුන්ට් එකක් හදන්න පුළුවන්. මෙන්න මෙතනින් https://justjoin.it/devs/signup
කම්පැනි වලින් දාන ජොබ් ඔෆර්ස් වලට ඇප්ලයි කරන්න පුළුවන් ලේසියෙන්ම.
හැබැයි ප්‍රොෆයිල් එක හොදට හදලා ඇප්ලයි කරන්න ඕනි.
ආයේ කියනවා හරි හමන් ජිට්හබ් ප්‍රොෆයිල් එකක්, ලින්කඩින් ප්‍රොෆයිල් නැතුව නම් ඇප්ලයි කරන්න එපා.
සීවී එකත් හොදට හදපල්ලා.
හරි එහෙනම් ට්‍රයි එකක් දීලා බලපල්ලා.
උබලට ජොබක් සෙට් වුනොත් තව ලංකාවේ තව එකෙක්ටත් ජොබක් අරන් දෙන්න බලපල්ලා.
ඊට පස්සේ මට Americano එකක්වත් අරන් දීපල්ලා.
ගුඩ් ලක්!

- JS
- HTML
- PHP
- Ruby
- Python
- Java
- .Net
- Scala
- C
- Mobile
- Testing
- DevOps
- Admin
- UX/UI
- PM
- Game
- Analytics
- Security
- Data
- Go
- Support
- ERP
- Architecture