👌ජැක්සන් ඇන්තනි මහතා ප්‍රතිචාර දක්වයි

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,708
    13,488
    113
    කවුරුහරි වෙන්ටලේටර්ලෙ එකක තියන්න ඕනේ ඩෙක්ගේ භාරකාරයෙක් මුලික අතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරපු දවසට තමයි දොස්තරලට ප්‍රතිචාර දක්වන්න වෙන්නේ .
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    හරි ඉතිං ගෙදර උන්ට ඕනෙනං ඌව ප්‍රයිවට් හොස්පිට්ල් එකක වෙන්ටිලේටර් රූම් එකක් බුක් කරලා අවුරුද්දක් දෙකක් නෙවෙයි කරෝල වෙනකං හරි තියන්න කියහන්කො අපිට මොකද. සල්ලි නැති උනුත් නෙවෙයිනෙ. මේ සම්පත් හිග ලංකාවෙ හොස්පිට්ල් වල වෙන්ටිලේටර් එකක බහිරවයෙක් වගේ ලැගගෙන අනිත් ජීවත් වෙන්න ඇත්තටම චාන්ස් එකක් තියන අහිංසක මිනිස්සුන්ගෙ අවස්ථා උදුරගන්න එකටනෙ මිනිස්සු බනින්නෙ?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මේ මනුස්සයට කලින් මයිනගෙ ප්ලග් එක ගැලවෙනවනම් රටට හොඳ කලක් යයි
     
    • Like
    Reactions: Cypress

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,375
    26,909
    113
    Kandy
    මයිනගේ ඔඩර් එකකටනේමොලේ මලත් තියාන ඉන්නේ

    මැරිලත් ඒ බරත් මහජනතාවගේ මුදලින් රජයේ icu ඇදක් වෙන් කරලා.මෙයාට ඇදක් වෙන් කල නිසා ඇදක් නැතුව ලෙඩ්ඩු කීයක් මැරෙන්න ඇද්ද මෙයා නිසා

    වීර් පොන්ස් නකමූරා දෙක සෝමා පොහොට්‍යු ගූ කන බැල්ලිගේ පුතාලා රීපල්ලා ඇවිත් දැන් මෙතන
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    පොටෝ එකක් නැතුව විශ්වාස කරන්න අමරුයි
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,296
    17,331
    113
    Government-owned TV corporation

    අා ඵහෙනම් කමක් නෑ තව අවුරුද්දක් දෙකක් තියාගමු.
     
    • Like
    Reactions: GobbaSira

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    Say it again but slowly ;)

    Screenshot 2023-04-24 at 4.17.43 PM.png
     

    roba "chama"

    Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    man kemathima manussayek <3 jacson

    but
    mage yaluwek idiya bick eken heppila
    national hospital icu eke masine eke 2 or 3 month idiya

    passe asiri central maru kala
    wadaka na antimata le ketiyak hira wela nathi una

    hmm api hamoma kamathi api wate aya jeewath wela innawata
    eka thama ettha
    e de wenuwen onima ekkenek onima kepa keerimak karai
     
    • Like
    Reactions: SDCR and Janithsl88

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    උඹලා දැන් තියා ම හිතට ගනින් කොහේවත් ඉන්න එකෙක්ට ඔහොම නම් අපේ මෛන්ද මහත්තියාව මොන තරම් කාලයක් තියා ගනිද කියලා... කරොල මැස්සට දාන තරම් කාලයක් තියා ගනි...
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,199
    54,979
    113
    Colombo
    මේක නිසා මේ වෙද්දි මනුස්සයො කී දෙනෙක් මැරෙන්න ඇතිද ? :(
     
    • Like
    Reactions: Honey Bunch

    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,012
    12,387
    113
    Behind u :p
    okata ranil janadipathi wenama bed ekak aran dila tiyenne , u inne eke ,
    oka hitiya kiyala anit ayata bed nati wenne na
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    හරි ඉතිං ගෙදර උන්ට ඕනෙනං ඌව ප්‍රයිවට් හොස්පිට්ල් එකක වෙන්ටිලේටර් රූම් එකක් බුක් කරලා අවුරුද්දක් දෙකක් නෙවෙයි කරෝල වෙනකං හරි තියන්න කියහන්කො අපිට මොකද. සල්ලි නැති උනුත් නෙවෙයිනෙ. මේ සම්පත් හිග ලංකාවෙ හොස්පිට්ල් වල වෙන්ටිලේටර් එකක බහිරවයෙක් වගේ ලැගගෙන අනිත් ජීවත් වෙන්න ඇත්තටම චාන්ස් එකක් තියන අහිංසක මිනිස්සුන්ගෙ අවස්ථා උදුරගන්න එකටනෙ මිනිස්සු බනින්නෙ?
    අනික් උන් වගේද ජැක්සන් ඇවිදින පුස්තකාලයක් අනික් උන් ලෙඩ හොද උනත් රටට වැඩක් තියනවද ටිකක් කල්පනා කරල බලන්න
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,652
    72,865
    113
    මාලඹේ
    මයිනගේ ඔඩර් එකකටනේමොලේ මලත් තියාන ඉන්නේ

    මැරිලත් ඒ බරත් මහජනතාවගේ මුදලින් රජයේ icu ඇදක් වෙන් කරලා.මෙයාට ඇදක් වෙන් කල නිසා ඇදක් නැතුව ලෙඩ්ඩු කීයක් මැරෙන්න ඇද්ද මෙයා නිසා

    වීර් පොන්ස් නකමූරා දෙක සෝමා පොහොට්‍යු ගූ කන බැල්ලිගේ පුතාලා රීපල්ලා ඇවිත් දැන් මෙතන
    ජෙප්පෙක් එහෙම හිටියා නම් ඔය රචනා ලියැවෙන්නේ නැහැ
    බලන්න තිබ්බා අනේ පවු ජාතියේ වාසනාව නිරෝගී සුවය කියලා කවි ගි ලියවෙන හැටි 🥴
     
    • Love
    Reactions: lasankandy