👌ජැක්සන් ඇන්තනි මහතා ප්‍රතිචාර දක්වයි

shenat

Well-known member
  • May 13, 2007
    58,662
    87,043
    113
    ආශ්චර්යමත් රටක
    ජැක්සන්ට හොඳ වෙනව නං මොළේ මැරුණට පස්සෙ සනීප වුණ ලෝකෙ පළවෙනි මිනිහා වෙනවා. 😮😮
    ලංකාවෙ සෞඛ්‍ය සේවය එතෙක් මෙතෙක් ලෝක ඉතිහාසයේ කිසිම කෙනෙක්ට කරන්න බැරිවුණ විශ්වකර්ම වැඩක් කරා වෙනවා.🙏😮😮

    රාජපක්කු ලංකාව ආසියාවේ ඈස්චර්ය කරා වගේ සිංගප්පූරුව කරා වගේ තමයි. 😎😎
     
    • Like
    • Love
    Reactions: saja and lasankandy

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,344
    1,180
    113
    okata ranil janadipathi wenama bed ekak aran dila tiyenne , u inne eke ,
    oka hitiya kiyala anit ayata bed nati wenne na
    ithin ei ranilta ehema wenama bed aran denna pluwannam... ranil anith leddunta aran denne nette...
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    ජෙප්පෙක් එහෙම හිටියා නම් ඔය රචනා ලියැවෙන්නේ නැහැ
    බලන්න තිබ්බා අනේ පවු ජාතියේ වාසනාව නිරෝගී සුවය කියලා කවි ගි ලියවෙන හැටි 🥴
    ජෙප්පෙක් හිටියා නම් උබේ අම්මා ඉස්පිරිතාලේ ඇදට නැගලත් පොල් ලෙලි ගහගන්නවා.
     
    • Haha
    Reactions: lilman

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,988
    12,333
    113
    Behind u :p
    ජැක්සන්ට හොඳ වෙනව නං මොළේ මැරුණට පස්සෙ සනීප වුණ ලෝකෙ පළවෙනි මිනිහා වෙනවා. 😮😮
    ලංකාවෙ සෞඛ්‍ය සේවය එතෙක් මෙතෙක් ලෝක ඉතිහාසයේ කිසිම කෙනෙක්ට කරන්න බැරිවුණ විශ්වකර්ම වැඩක් කරා වෙනවා.🙏😮😮

    රාජපක්කු ලංකාව ආසියාවේ ඈස්චර්ය කරා වගේ සිංගප්පූරුව කරා වගේ තමයි. 😎😎
    Mole marila na ban,
    ithin ei ranilta ehema wenama bed aran denna pluwannam... ranil anith leddunta aran denne nette...
    Ranil hamu gen ahapan
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,815
    113
    මාලඹේ
    උඹ කොහෙන් දැනගෙනද එහෙම කියන්නෙ?
    මොලේ මැරිලා කියලා එතන දොස්තරලා කන්ෆර්ම් කරලත් ගොඩක් කල්.
    කෙහේද කවුද Confirm කරේ
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,201
    11,231
    113
    Forest
    Nothing against Jackson but anybody else who is not connected that strongly to dumb politicians would be dead by now. Even if he recovers he has killed alot of other people who were in need of an ICU bed. Jackson's relatives can take him home and take their chances. Politicians and artists are a deadly combo to the rest of the world.

    Nobody else gets treatments like these and these 'artists' are the ones who come back and lecture us.
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,321
    26,850
    113
    Kandy
    මේ මිනිහට හොස්පිටල් එකේ ඇදක් වෙන් කරලා ගෙදර එවුන් සතුටෙන් ජෝගි නටනවා.මුන්ගේ කොල්ලා අරහේ සිරසේ ඩාන්සින් ස්ටාර් තෝරනවා කෙල්ල වෙන මිනිහෙක් බැදලා අප්පා නිසා ලෙඩ්ඩු කීයක් icu ඇදක් නැතුව මැරෙනවද
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,043
    113
    ආශ්චර්යමත් රටක
    දොස්තරලා මොක්කුද බ්‍රෝ ? මයින කන්ෆෛර්ම් කරනකම් හිටු...

    මම මේ මූ ඊළඟ ප්‍රශ්නෙ අහනකන් ඉන්නෙ උත්තරේ ලියාගෙන. තාම කවුරුවත් හරියට ඇහුවෙ නෑ.
     
    • Like
    Reactions: lilman

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ජෙප්පෙක් එහෙම හිටියා නම් ඔය රචනා ලියැවෙන්නේ නැහැ
    බලන්න තිබ්බා අනේ පවු ජාතියේ වාසනාව නිරෝගී සුවය කියලා කවි ගි ලියවෙන හැටි 🥴
    ඉතින් ජෙප්පො රටට ආදරේ කැක්කුම තියන අයනෙ ඉතින් මොකද එහෙම කලාම...
     
    • Haha
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,815
    113
    මාලඹේ
    ඉතින් ජෙප්පො රටට ආදරේ කැක්කුම තියන අයනෙ ඉතින් මොකද එහෙම කලාම...
    ආදරේ කැක්කුම වැඩි වෙලා🤣 ඒකනේ 71 සහ 89 මිනිස්සු මරලා පාරේ දාලා අමුවෙන් පිච්චුවේ 🤣🤣🤣
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    උඹලා දැන් තියා ම හිතට ගනින් කොහේවත් ඉන්න එකෙක්ට ඔහොම නම් අපේ මෛන්ද මහත්තියාව මොන තරම් කාලයක් තියා ගනිද කියලා... කරොල මැස්සට දාන තරම් කාලයක් තියා ගනි...

    නාකි මයිනා තමයි ඕකුන්ගේ මුදුන් මල්කඩ...

    ඕකුන් ධාතු හරි හදලා ස්ටේජ් එකට ගෙනෙයි...නැත්තම් කිව්වත් වගේ කරවල උනාම භස්මාවශේෂ කියලා හරි ගෙනල්ලා පෙන්නලා චන්දය හිඟාකයි...

    බුවා නැති දවසට මුන් ඔක්කොමගේ දේශපාලන ගමන ඉවරයි...

    ඇත්තම කතාව කිව්වොත් ඔය චන්දය දෙන උන් මයිනට පන ඇරලා ලව්..ඌ හොරා කියලා දන්නවා, උගේ වටේ උනුත් හොරු කියලා දන්නවා.. හැබයි මයිනට තියෙන ලව් එක නිසා තමයි මුන් ඌට චන්දය දෙන්නේ.

    මූ නැති දවසට මිනිස්සු ඔය එකෙකටවත් දෙන්නේ නෑ... කොටින්ම දැනටමත් මුන්ගේ දේශපාලන ගමන ඉවරයි.
     
    • Like
    Reactions: Thari87

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    ආදරේ කැක්කුම වැඩි වෙලා🤣 ඒකනේ 71 සහ 89 මිනිස්සු මරලා පාරේ දාලා අමුවෙන් පිච්චුවේ 🤣🤣🤣
    දැක්ක වගේ කියන හැටි...