පේරාදෙණිය ගන්නොරුව ප්‍රදේශයේ අනවසර ඉදිකිරිම් කඩා ඉවත් කිරිම අරබා තිබේ.
අපි චන්දේ දුන්නා අපිට මෙහෙම කරයි කියලා හිතුවේ නෑ
අපිට බඩු අයින් කරගන්න දුන්නෙත් නෑ ආවා කැඩුවා ගියා බව අනවසර වෙලදසැල් හිමියෝ පවසයි.
අපි චන්දේ දුන්නා අපිට මෙහෙම කරයි කියලා හිතුවේ නෑ