👗👩 මධ්‍යතන යුගයේ කාන්තාවන්ගේ ඇඳුම් පැළදුම් 👗👩

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    මධ්‍යතන යුගයේ (Medieval period), ඒ කියන්නෙ ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ ඉදලා 15 සියවස දක්වා කාල පරිඡ්චේදය තුළ යුරෝපයේ ජීවත් වුණු කාන්තාවන්ගෙ ඇදුම් පැළදුම් මෝස්තර වල නිදර්ශන තමයි "Laurentia Vatteroth" කියන මේ ගෑණු ළමයා එයාගෙ මේ වීඩියෝවලින් නිරූපණය කරන්නෙ. මධ්‍යතන යුගය ගැන ගවේෂණ කටයුතු කරන එක තමයි මෙයා ප්‍රධාන විනෝදාංශය හැටියට කරනවා කියන්නෙ. :)











     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,825
    11,258
    113
    dance love GIF