මෙම කරුණු සොයාගැනීම සදහා සිදුකළ වෛද්‍ය අධ්‍යයනය පිළිබදව තොරතුරු ඇතුළත් ලිපිය
oke mortality rate eka patta wadiy. haduna kiyanne iwarai. Ara steve jobsta hadila thibbe cure karanna puluwan ekak. uu ego eka nisa wenna one alternative medicine kara kara hitiya. wala kajja gahuwa.හොයන්න අමාරුයි
මම හ්ටපු බෝඩිමට අන්කල්ට හැදුන
මුලින්ම උනෙ කෑම පිරිය අඩු වෙච්ච එක, මාස 3ක් වගෙ බලල, චෙකප් කරා
අවුරුද්දක් ගියෙ නෑ මලා

එළකිරි එකේ කොල්ලෙක්ගේ අම්ම කෙන්කෙක්ට හැදිලා කියල thread එකක් තිබ්බ. මොකක් උනාද දන්නේ නෑහැදෙන්න තියෙන නරකම පිළිකාවක්, ගොඩක් වෙලාවට ගොඩගන්න අමාරුයි...![]()
About 95% of people with pancreatic cancer die from it, experts say. It’s so lethal because during the early stages, when the tumor would be most treatable, there are usually no symptoms.එළකිරි එකේ කොල්ලෙක්ගේ අම්ම කෙන්කෙක්ට හැදිලා කියල thread එකක් තිබ්බ. මොකක් උනාද දන්නේ නෑ

ස්ටීව් ජොබ්ස් නැතිවුණෙත් pancreatic cancer එකකින්.About 95% of people with pancreatic cancer die from it, experts say. It’s so lethal because during the early stages, when the tumor would be most treatable, there are usually no symptoms.
https://edition.cnn.com/2020/11/08/health/pancreatic-cancer-explainer-trebek-trnd/index.html
T1D