
අයි බන් ගොඩක් මහතයිද.කෑලි කපල අයින් කලොත් මිසක් අපේ ඇඟවල් නම් බස්සන්න බෑ![]()
මොකක්ද බං ඒ?අයි බන් ගොඩක් මහතයිද.hiit කරපංකෝ පට ගාල බහිනවා.
වතුර බොන හැම වෙලාවටම - උණු වතුර බීපං. අන්තිමට උණු වතුර බීපු මෝඩකම කියල හිතෙයි...කෑලි කපල අයින් කලොත් මිසක් අපේ ඇඟවල් නම් බස්සන්න බෑ![]()
මං නම් හැමදාම වගේ අඩුම තරමෙ පැය භාගයක්වත් දුවනවා. දිව්වට පස්සෙ පුදුම ෆිට් එකක් තියෙන්නෙ ඇගට. Stress ගතියත් සෑහෙන්න අඩු වෙනවා.කෑලි කපල අයින් කලොත් මිසක් අපේ ඇඟවල් නම් බස්සන්න බෑ![]()

මම නම්...මං නම් හැමදාම වගේ අඩුම තරමෙ පැය භාගයක්වත් දුවනවා. දිව්වට පස්සෙ පුදුම ෆිට් එකක් තියෙන්නෙ ඇගට. Stress ගතියත් සෑහෙන්න අඩු වෙනවා.![]()
Hot water case eka mokada machan ?වතුර බොන හැම වෙලාවටම - උණු වතුර බීපං. අන්තිමට උණු වතුර බීපු මෝඩකම කියල හිතෙයි...
මාස 3ක් උණු වතුර බිව්වා. හිටියයින් බාගයයි..Hot water case eka mokada machan ?


