👨‍⚕️ මිනිස් සිරුරේ පවතින මේදයෙහි (Fat) ක්‍රියාකාරීත්වය 👩‍⚕️

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,995
    10,283
    113
    8h කොහොමත් තියන එක නේ.
    උබ රෑට කාපු ගමන් බුදි ද?

    රෑ කෑම උදේ කෑම අතර පැය කීයද?
    රෑට කාල පැය දෙකක් වගේ තමයි උපරිම ඉන්නෙ බන් නිදිමත එනවා. 😴

    12hours වගේ difference එකක් තියෙන්නේ.
     

    Similar threads