ලිංගිකව සම්ප්‍රේෂණය වෙන "Trichomonas vaginalis" කියන පරපෝෂිතයා මගින් හටගන්න 'Trichomoniasis' කියන මේ බෝවන රෝග තත්ත්වය සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයන්ට වඩා කාන්තාවන් අතර තමයි වැඩිපුර දැකගන්න ලැබෙන්නෙ. 'Trichomoniasis' වැළදුනු ගර්භනී තත්ත්වයේ ඉන්න කාන්තාවන්ට මේ රෝගී තත්ත්වය මගින් අහිතකර බලපෑම් ඇති කරන්න හැකියාවක් තියෙනවා. කොහොම නමුත් නිසි ප්‍රතිකාර මගින් සම්පූර්ණෙන් ම සුව කරන්න පුළුවන් රෝගී තත්ත්වයක් විදිහට තමයි මේ 'Trichomoniasis' සලකනු ලබන්නේ.
Credit: verywellhealth.com