👨‍⚕️ ලිංගිකව සම්ප්‍රේෂණය වන පරපෝෂිතයෙකු මගින් හටගන්නා 'Trichomoniasis' නම් රෝගී තත්ත්වය 👩‍⚕️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    ලිංගිකව සම්ප්‍රේෂණය වෙන "Trichomonas vaginalis" කියන පරපෝෂිතයා මගින් හටගන්න 'Trichomoniasis' කියන මේ බෝවන රෝග තත්ත්වය සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයන්ට වඩා කාන්තාවන් අතර තමයි වැඩිපුර දැකගන්න ලැබෙන්නෙ. 'Trichomoniasis' වැළදුනු ගර්භනී තත්ත්වයේ ඉන්න කාන්තාවන්ට මේ රෝගී තත්ත්වය මගින් අහිතකර බලපෑම් ඇති කරන්න හැකියාවක් තියෙනවා. කොහොම නමුත් නිසි ප්‍රතිකාර මගින් සම්පූර්ණෙන් ම සුව කරන්න පුළුවන් රෝගී තත්ත්වයක් විදිහට තමයි මේ 'Trichomoniasis' සලකනු ලබන්නේ.








    Credit: verywellhealth.com

    trichomoniasis-overview-3133043_final-90c5f85c911449068329753de7d0a42f.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,896
    113
    Fantasy
    Meke unta nam itha wadagath thread ekak, ahuwena ahuwena hil walata dannane yanne...
    කටින් එහෙම උනාට
    ඇත්තටම මේකෙ උන් 👇

    අතේ ගහනව විතරනෙ
    ඒ හින්ද මුකුත් වෙන්නෙ නෑ
     

    Similar threads