Testament of Youth (2014)
සත්‍ය කතාවක් පාදක කරගෙන හදපු War/Romance කියන genres වලට අයිති හොද ෆිල්ම් එකක් මේක. පළවෙනි ලෝක යුද්ධෙ කාලෙ නර්ස් කෙනෙක් විදිහට ස්වෙච්ඡා සේවෙ නිරත වෙච්ච "වේරා බ්‍රිට්න්" කියන ගත් කතුවරිය ඒ කාලෙ ගතකරපු ජීවිතේ, මුහුණ දුන්න ඇත්දැකීම් තමයි ෆිල්ම් එකේ කතාවෙ ඇතුළත් වෙලා තියෙන්නෙ.
"Vera Brittain" සැබෑ ජීවිතයෙදි
Vera Brittain