👩🎸"ආඩම්බරකාරයා" Heshan Daminda | ආරාමේ මරාලයක්.!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113

    --
    එන්ට අපි කුලප්පු වෙමු!
    ..........................................
    Lyrics:
    ඉස්සරහ ආරාමෙට සතියකට විතර කලින්
    ගෑනියෙක් ආවා මෑණියන්ට ආවතේව කරලා නැවතිලා ඉන්න.
    මට ආපු දවසේ ඉඳන් තේරුනා මොකක් හරී මරාලයක් තමා කියල. හෙන බඩු පෙනුමක් තිබ්බේ.
    අවුරුදු 45ක විතර සුදු ගෑනියෙක්. ආපු දවසේ ඉඳන් මේ පැත්ත බලන් ඉන්නවා, මං දිහා බලන් ඉන්නවා කන්න වගේ.
    ෆෝන් එකෙන් කතා කරනවා වගේ බලන් ඉන්නවා ඉස්සරහට ඇවිල්ලා. මම ගණන් ගන්නේ නැතුව ඒ පැත්ත බලන්නේවත් නැතුව හිටියා.

    මම අද උදේ 6.15ට ඇහැරලා ඉස්සරහ දොර ඇරියම
    කොළ ගුලියක් තිබ්බ ගල් කැටෙක ඔතලා.
    ඒකෙ ලියල තිබ්බ
    "මොකද ඔච්චර ආඩම්බර"
    කියල. මට තේරුනා මේ ගෑනි තමා
    මේ කොලේ විසික් කරලා තියෙන්නේ කියල.
    ජනෙල් දොරවල් ඇරලා දාලා ආයේ ඇලට් එකක් දාලා 9ට විතර එද්දී තව කොලයක් තිබ්බා
    "GM ආඩම්බරකාරයා"
    කියලා.

    මේ ගෑනි මට ඉන්න නැති කරන්න හදන්නේ මෙහෙ,
    කොළ දෙක තියාගෙන ඉන්නේ සාක්ෂි වලට.
    මෑණියන්ට කියන්නත් බෑ අර ගෑනි ඉන්න අස්සේ.
    හිතේ සැනසීම නැති වුනා මේ මගුලක් නිසා.

    බලපන් ඉතින් කැරිම අපලයක් ගෙවන්නේ මේ කාලේ නම්..
    --
    Artist: @Heshan Daminda
    Ⓒ 2025 Lovtus
    අසොක Label
     

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ගෑනිව බුල්ට දීල හොරෙන් ස්ටප්ගාලික් බ්රෙඩ් කන හැටි
    මහ උන්ගෙ දේපලවලට හොර ඔප්පු හදපුව
    ලක්ෂ 27 පඩිය අරන් කබරයො කුනුවෙච්ච ලිදේ වතුර බොන විදිය ගැන ඒමත් එකක් හදපන්
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    ඕක තියනවනම්.. අහන්න පුලුහන් සින්දුවක් හදපන්කෝ මේ වගේ.. තරහකට නෙවේ කිව්වෙ. ට්‍රයි එකක් දෙන්න
     
    • Love
    Reactions: Nidarshana_k

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,202
    113
    ගෑනිව බුල්ට දීල හොරෙන් ස්ටප්ගාලික් බ්රෙඩ් කන හැටි
    මහ උන්ගෙ දේපලවලට හොර ඔප්පු හදපුව
    ලක්ෂ 27 පඩිය අරන් කබරයො කුනුවෙච්ච ලිදේ වතුර බොන විදිය ගැන ඒමත් එකක් හදපන්
    ගෑනියෙක් හොයාගන්න බැරි නිසා තමන්ගෙම අම්ම දිහා බලලා අතේ ගහන එක ගැන එකක් ලියන්න කියපන් ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     
    • Haha
    Reactions: Hasistranger

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,337
    2,989
    113
    කතාවක් ලියලා, ඒක පේලියෙන් පේළිය ලිව්වම මුන් හිතන්නේ ඒක සින්දුවක් කියලා