👩🏻‍⚖කෙල්ලෙක් යකෝ😱

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    Pissuda ban ubata 😂
    A/L kle nikan message karana love ne tiyenne passe thama athal...eka nisa mulin A/L hodata karll idapanko..patta kali passen ene district rank ekak ehema da gattma...sapa thama
    Salli nathnm district newe world rank dammath passen anne ne..ewa passta dan AL kara gnin.shape eke kallak karpn eki maththema marenna epa
     
    • Haha
    Reactions: dilann

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    උඹ මේකේ එවුන් කෙල්ලෝ ගැන දාන ත්‍රෙඩ්ස් කියවන්න එපා.. කෙල්ලෝ ගැන අහන්නත් එපා.. මේකේ බහුතරයක් එවුන්ට කෙල්ලෝ මැජික්.. :rolleyes:
     
    • Like
    Reactions: Tharusha_peiris

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මුකුත් කියන්න බැනේ උබලා අපිට මචන් කියන් එනවා නේ :P
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ලස්සන කෙල්ලෝ ඕනේ තරම් සල්ලි තියේ නම්
    සල්ලි නැත්නම් බැඳපු එකිත් පිට යනවා සැප නැතිව
    &යියට හැමදේම කොරන්න බෑ මයේ පුතේ
    හැබැයි සල්ලි වලට පුළුවන්

    උදාහරණ ඩොනල්ඩ් ට්‍රම්පච්චි
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,874
    22,186
    113
    Kaer Morhen
    thewitcher.com
    8,9 grades - kello dennek passen awa mn danneth na ekale owa theren na ne passe danagtte seen eka.
    11 grade - mn talk kra hri gye na
    AL kale - kali dekkt talk kra hri gye na
    21 - 24 - 1st gf

    mn danna love tynwa scle 9 wasare idn thaamath tyn ewa, twa ewa tbba e kale ptn gena kalin awrudu deka thune kela wechcha ewa, salli walata. khmth hriyt parinatha wenna nan igenagena samajeta gyhm kellek dagnna eka thama hdm wade
     

    Moxley

    Well-known member
  • Jun 8, 2020
    1,810
    907
    113
    මොන කෙල්ලොද බන් ඉගෙන ගනින්, ඔව ගැන හිතන්ඩම එපා කිසීම තේරුමක් නැ ඉගෙන ගැනීමයි වැදගත්..
    mona kelloda meygollo innakota
    image_912f25d04d.jpg
     

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ඉස්සේල්ලා ඉගෙන ගනින් හොදට, ඊට පස්සේ කෙල්ලෝ උබේ පස්සේන් එයි.
    හැම දේටම කාලයක් තියෙනවා..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මුතුරනේ...😊 මගෙ පාසල් කාලය ඉවර වෙන්න තව අවුරුද්දක් වගේ තමා තියෙන්නෙ😕

    අ...... ඉතින් පාසැල් ප්‍රේමයක් නොතිබුනා කියලා කිසි ප්‍රශ්නයක් නැනේ😁
    ඔයාලගෙ පාසැල් ප්‍රේමය සාර්ථක උනාද/එහෙමත් නැත්නම් ඔයාලගෙ ප්‍රේමය හම්බවුණේ පාසලෙන් පිටතදී ද?

    After School නම් ඔහු/ඇය හමුඋන වයස කීයද?


    හුදෙක් හිත හදාගැනීම අරමුණු කොට ගෙන දැමූ Threadයකී...එබැවින් විනිතව පිලිතුරු ලබා දෙන්නෙ
    View attachment 99719

    meke inna ewungen owa ahala ubata kello epa wela depression hada ganna onada.
    uba school iwaranam ubama try karalla baduwak set karagena sathutin hitapan.

    meke inna samaharu thamange ponnakama wahaganna kella/ merry karapu geni pita weredda dala pora wenna hadala, anith ewunwath a ththweta patha karanawa
     
    • Like
    Reactions: Tharusha_peiris

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    oya kale thama ban jiwithe free ma kale .

    mama thamath hithanwa aayi aapassta yanna puluwan nam kochchra dewal wenas karaganda puluwanda kiyala.

    oya kale karanna thiyena okkoma karapan.
    (drugs,kolu seen nathuwa)

    kello karanwanm karapan habayi sira karanna epa.eka dannenna ma karapan.
    ethkota ekith education winasa karaganne na.ubath na.
    igenaganna gaman ganna thiyena athal tika ganin.

    uba kiyanne aththa nam ada kale podi kollonta anty lagen sahena illuma.uba e subject eke nam ehema ekakwath line karahan.

    passe passe job walata hirawunama ubata epaweyi.man hodama kale monawada kare kiyala/.

    Good luck
     
    • Like
    Reactions: Tharusha_peiris

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    පාසැල් ප්‍රේමය කියන්නේ ඉතින් මාරම ෆීලින් එකක් තමයි බන්
    සමහර වෙලාවට එකම පාසැලේ
    සමහර වෙලාවට පාසැල් දෙකක
    වෙනම සීන් එකක් තමයි ඉතින්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    Ikole kale kello 2/3 dennek passe giya ,ahuwa ekak wath set une ne..passe university giya . Normal daily university eke weda karan hitiye. Hamme kello passen enawa. Ishole kale loku line eke inna un wage lassane kello oni taram university wala inanwA.Moda Nowi igena ganin.
    ඒ තරම්ම මෝල් ගායවල්ද බන් කැම්පුස් වල ඉන්නේ. 🤮🤮🤮
     

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    පාසල් ප්‍රේමය අනිවා කරපන්. උබට කෙල්ලෙක් නම් ඕන කාලෙක සෙට් කරගන්න පුලුවන්. ඒත් ස්කෝලෙ කාලෙම ලව් කරනකොට එන ෆීලිං එක ආතල් එක පස්සෙ කාලෙක ලව් කරද්දි එන්නෙ නෑ. පොඩි කාලෙ ඉදන්ම ලව් සීන් වලට බැහැල තියෙන නිසා අත්දැකීමෙනුයි කියන්න්නෙ. පොඩි කාලෙ කෙල්ලෙක් එක්ක මලක් කඩද්දි තිබ්බ ඒ ෆීලිං එක, ඒ බය, ඒ සතුට දැන් කෙල්ලෙක් ටෝක් කරද්දි දැනෙන්නෙ නැ. මිනිස්සු වෙනස් වෙද්දි හැගීමුත් වෙනස් වෙනව. ගන්න පුලුවන් හැම ආතල් එකක්ම ලැබෙන සුලු මොහොතෙන් උනත් ගනින්. මොකද පස්සෙ කාලෙක ඒ ආතල් එක නෙමේ වෙනස් ආතල් එකක් තමයි ගන්න වෙන්නෙ. ඒකෙන් උබට අර ආතල් එක කවදාවත් ගන්න් බැරි වෙන එකයි වෙන්නෙ. එච්චරයි
     
    Last edited:

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Mama advise denne na..
    Eth mama kellek passen giya AL kaale...wibage fail (aye kale na)

    Mage wasnawakata ada hodin innawa... Eth hamotama ehema nowenna puluwan..

    Me awrudda witharak iwasagena AL karapan kollo

    Eeta passe campus giyama sepa thama
     

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    yalu unata, mal kaduwata, passen gin talk karata ithin kamak na, oya kale owa karanna epai.

    habai ithin hotel gane gihin lamai hadan, badinna wage dewal walata kara gahanna giyoth jeewithe iwarai.

    mokada oya kaale lunui bathui kala jeewath wena feel ekak enne.
    Reality eka wena ekak Gewal hadanna, Car ganna, Mase wiyadama, Lamainta kanna denna, Loan gahanna, Ledak Unama beth ganna wage podi podi dewal eddi life eka over wei.

    E nisa gedara Thaththa Run karana hati poddak balagaththoth experience eka ei. Gedarak run karanna ammala Thaththala gahana gema lamai danne na.

    Enisa education love life balance karan gedara wagakeema tikak ganna purudu wenna.
     
    • Like
    Reactions: Tharusha_peiris
    පාසල් කාලෙ ප්‍රේමයක් තිබුනෙ නෑ.. ඒ ලෙවල් ලියලත් අවුරුදු තුනකට විතර පස්සෙ එක වසරෙ ඉදන් එක පන්තියෙ ඉදපු කෙනෙක් එක්ක යාලු උනේ... 2016දී හරියටම හා කියපු දවසක් නම් මතක නෑ.. ඉස්කෝලෙදි මම එයා එක්ක වැඩිය කතා කරලවත් නෑ.. ඒ කාලෙ පන්තියෙ හිටපු නසරානිම ගෑනු ළමයි සෙට් එකේ මම හිටියෙ..හරි ගොන් ඉතින්.. ඒත් ඒ කාලෙම යාලු උනා නම් කියලා දැන් හිතෙනවා.. :love::yes::)
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මොන කෙල්ලොද බන් ඉගෙන ගනින්, ඔව ගැන හිතන්ඩම එපා කිසීම තේරුමක් නැ ඉගෙන ගැනීමයි වැදගත්..
    Egena ganin kollo oya kaledi, naththan ubatath wenne mu panikkiyata lingika shramaya sapayanawa wage amathilata uka denna
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,658
    2,509
    113
    නිධානයක් උඩ
    මේකෙ උන් කියන එවා අහන්නෙ නැතුව කෙල්ලෙක් සෙට් කරගනින්. ඉගෙනගන්නව වගෙද කෙල්ලෙක් දාගන්න එක. තව අවුරුද්දකින් විතර ලෝකෙ කෙල්ලො ඉවරවුනහම උඹට තනිකඩව මැරෙන්න වෙන්නෙ. දැනටත් උඹ පරක්කු වැඩියි. අදම ඔය පොත් බදන් ඉගෙන ගන්න එක නවත්තලා කෙල්ලො පස්සෙ පලයන්.