👾🎥🎬 "Alien' චිත්‍රපට මාලාවෙහි නවතම සිනමාත්මක දිගහැරුම - "Alien: Romulus" 🎥🎬👾

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,004
    153,046
    113
    අලුත් "Alien: Romulus" ෆිල්ම් එකේ පාවිච්චි කරපු "Alien facehugger". තනිකරම practically ඔපරේට් කරන්න පුළුවන් animatronics puppet එකක්. ඔය වීඩියෝ එකේ 'facehugger' ව හසුරවන්නෙ ෆිල්ම් එක ඩිරෙක්ට් & co-wrote කරපු Fede Álvarez කියන ඩිරෙක්ටරුයි. :yes:




    l-intro-1649944655.jpg
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අවුරුදු හතලිස් දෙකකට ඉස්සෙල්ලා, 1980 දී, මැජස්ටික් එකේ ඒලියන් බලලා, ඊට පස්සේ තෝසේ කන්න ප්ලෑන් කරපු අපි, ෆිල්ම් එක ඉවරවෙලා Chestburster Scene එකට වෙච්ච කම්පනයට තෝසේ කන්නේ නැතුව ගෙදර ගිය හැටි නම් තාම මතකයි.
    1980????
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,004
    153,046
    113
    එලියන් කෙනෙක් මිනිස් කාන්තාකට බලහත්කාරකමක් කරලා හයිබ්‍රිඩ් එකෙක් එනවා වගේ සීන් එකක් තිබ්බොත් මරු
    Aliens vs Predator: Requiem (2007) ෆිල්ම් එකේ ඔය වගේ සීන් එකක් තියෙනවා.
     

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    අවුරුදු හතලිස් දෙකකට ඉස්සෙල්ලා, 1980 දී, මැජස්ටික් එකේ ඒලියන් බලලා, ඊට පස්සේ තෝසේ කන්න ප්ලෑන් කරපු අපි, ෆිල්ම් එක ඉවරවෙලා Chestburster Scene එකට වෙච්ච කම්පනයට තෝසේ කන්නේ නැතුව ගෙදර ගිය හැටි නම් තාම මතකයි.
    My uncle said similar thing, are you in mora that time?
     

    asrock101

    Active member
  • Oct 29, 2019
    233
    168
    43
    මම ආසම franchise එකක්. Romulus නම් Netflix or prime වලට ආවම තමයි බලන්න වෙන්නෙ. හැබැයි ඔය මොකක් ආවත් Aliens වලට ගහන්න එකක් නෑ මගේ මතය නම්. Story, acting, Sfx, Sigourney Weaver, Michael Biehn, Lance Henriksen, Bill Paxton පට්ට :love2: 94% Rotten Tomatoes, 8.4 star IMDB rating makes it the best movie in the franchise. JC දෙයක් කලොත් ඉතින් අහන්න දෙයක් නෑනේ.
     

    Similar threads