💀🪦⚰️ යකාගෙ පඩිපෙළ ⚰️🪦💀

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    සුපිරි....👍
    Oka film eheka thibbe :lol:
    Langadi baluwa
    නම??
    exorcist-demon1.jpg


    13 වාහන අංක තියෙන ඒවත් ගන්නේ නැත්තේ ඇයි?
    ------ Post added on Oct 12, 2022 at 8:33 AM
    එහෙම අංක තහඩු දැන් Rmv එකෙන් ඉශු කරන්නෙත් නෑ.....
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    elevator ritual කියන්නෙත් ඔය වගේම game එකක්.
    Elisa Lam ගේ ඝාතනය සිදුවුණු මොහොතේ ඇය එම game එක play කල බැව් කියවුණත් එය හා ඇයගේ මරණය අතර සබදතාවයක් නැහැ. එය හුදෙක්ම game එකක්, හිතලුවක් පමණයි.
     
    Last edited: