මම ඕක මුල ඉඳන්ම කියනවා, අපේ මිනිස්සුන්ට චීන පාන් ගැන දුන්න විශ්වාසය අර ඉන්ද්‍රජිත් වත් දුන්නේ නැ,
අද වෙනකොට මහනුවර ඇර අනිත් ඔක්කොම ඉවරයි
මම ගැහුවේ AZ ගිය මාර්තු මාසේ, මොකද මම වැඩ කරන තැනින් මට ගහන්න කිව්වා තැන ඉඳලම බූක් කරලා, කිසිම පෝලිමක් තිබ්බේ නැ, ඊට පස්සේ ගිය මාසේ දෙවෙනි එක ගැහුවා එක නම් ගැහුවේ විහාර මහා දෙවි එකේ , මම පුදගලිකව දන්නවා ලංකාවේ කොළඹ ඉන්න ඔක්කොම සල්ලි තියන අය ගැහුවේ AZ එක්කෝ ෆයිසර් උන් එහෙම ගහලා ලංකාවේ පොඩි මිනිහා පොලේ යන මිනිහා වඩු වැඩ කරන මනුස්සයා, කුලී වැඩ කරන මනුස්සයා ඔක්කොටම ගැහුවා චීන පාන් ඊට පස්සේ කිව්වා ආ අපි තමයි හොඳටම කරන්නේ කියලා ඊට පස්සේ මිනිස්සු ගේ බොරු බොරු මතයක් ඔලුවට දැම්මා ආ උඹලට හොඳටම ගහලා තියන්නේ දැන් බය වෙන්න එපා කියලා ඉතින් අපේ උන් අයෙත් පිස්සෝ වගේ මේකේ හත් පොලේ ගගත්තා