💉Sri Lanka (COVID-19) Vaccinations💉 Updating....

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Machan Private denne kawadda danne na neh?

    thawama na

    හොර පාරෙන් ගිහිල්ලා මොකක් හරි ගහ ගත්තා වගේ නෙමෙයි, දෙවෙනි එකත් ඒකෙන්ම ගහ ගන්න ඕනේ නේද? පලවෙනි එකයි, දෙවෙනි එකයි කොහෙන් හරි ලින්ක් වෙලාද තියෙන්නේ?

    ow 2 nd eka booster shot ekak AstraZeneca / Sinopharm wala nam ath Sputnik V wala 1 and 2 nd shot deka wenas (they opted for two different adenovirus vectors (rAd26 and rAd5) delivered separately in a first and second dose)

    Machan under 30 gampaha gahanawada?

    danata 30 wadi ayata denne ath issarahata vaccine awama 20 wadi ayata gahai

    pay karala vaccination eka ganna puluwanda ??

    ba
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,803
    2,306
    113
    Nugegoda
    ඇයි Mordena වගේ එකකට අනුමැතිය දෙන්නෙ නැතුව 50% efficacy තියෙන sinovac වගේ එකකට අනුමැතිය දුන්නේ? :sorry:තව ඉන්නත් හැටහුටහමාරක් phase III තියෙනව ඉදිරියෙද් ඒව ගැන හිතුවොත් හොඳයි. එංගලන්තය, ඔ්ස්ට්‍රේලියාව novavax වගේ එන්නත් ගේන්නත් ට්‍රයි කරනව.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ඇයි Mordena වගේ එකකට අනුමැතිය දෙන්නෙ නැතුව 50% efficacy තියෙන sinovac වගේ එකකට අනුමැතිය දුන්නේ? :sorry:තව ඉන්නත් හැටහුටහමාරක් phase III තියෙනව ඉදිරියෙද් ඒව ගැන හිතුවොත් හොඳයි. එංගලන්තය, ඔ්ස්ට්‍රේලියාව novavax වගේ එන්නත් ගේන්නත් ට්‍රයි කරනව.

    50% ක් කියල කවුද කිව්වෙ?ට්‍රම්ප් ද?

    https://www.who.int/news-room/featu...cine,efficacy against hospitalization was 79%.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඇයි Mordena වගේ එකකට අනුමැතිය දෙන්නෙ නැතුව 50% efficacy තියෙන sinovac වගේ එකකට අනුමැතිය දුන්නේ? :sorry:තව ඉන්නත් හැටහුටහමාරක් phase III තියෙනව ඉදිරියෙද් ඒව ගැන හිතුවොත් හොඳයි. එංගලන්තය, ඔ්ස්ට්‍රේලියාව novavax වගේ එන්නත් ගේන්නත් ට්‍රයි කරනව.

    Mordena hodai ath owa ganna amarui nea ewata invest karana ratawal wen kara gannawa, :dull: sinovac anumathiya dila na thama ath samahra ratawal use karanawa. 50% efficacy awe brazil variant ekata

    sinovac efficacy

    Indonesia 94%
    Turkey 84%
    Chile 67%
    Brazil 50.7%

    astrazeneca wala south Africa Variant eka efficacy eka awe 10% wage me wele efficacy godakma wadagath nathe me covid vaccine hama ekaka wage covid wadi wela leda wena eka nawathanna puluwan 90%+ wage ,

    anith eka sinovac lankawe vaccine production karanna danatamath kamathi wela iwarai .
     
    Last edited:
    • Like
    Reactions: lochana.ac2500

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,654
    48,030
    113
    ඇයි Mordena වගේ එකකට අනුමැතිය දෙන්නෙ නැතුව 50% efficacy තියෙන sinovac වගේ එකකට අනුමැතිය දුන්නේ? :sorry:තව ඉන්නත් හැටහුටහමාරක් phase III තියෙනව ඉදිරියෙද් ඒව ගැන හිතුවොත් හොඳයි. එංගලන්තය, ඔ්ස්ට්‍රේලියාව novavax වගේ එන්නත් ගේන්නත් ට්‍රයි කරනව.
    Mordena ඵකේ DNA වෙනස් වෙනව කියල case ඵකක් යනවා..
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,803
    2,306
    113
    Nugegoda

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Sinopharm vaccine will be administered in the Kurunegala, Galle & Matara Districts from tomorrow

    375,000 doses of 02nd Sinopharm batch of 500,000 doses will be used as the second dose for those who already received the Chinese jab. 125,000 doses will be used as 01st jab for people in Kurunegala, Galle & Matara
    ------ Post added on May 27, 2021 at 11:06 AM

    අද දින රාත්‍රියේ Sputnik V එන්නත් 50,000 ක තොගයක් ලංකාවට ලැබිමට නියමිතයි
    ------ Post added on May 27, 2021 at 12:36 PM
     
    • Love
    Reactions: waca