That's why im saying, taking excessive vitamins may cause other side effects...Veteran GP කෙනෙක් හම්බෙලා ඔය ප්‍රශ්න ටික අහන්නකෝ. ලස්ස්නට කියල දෙයි.කැල්සියම් ම පෙති බිවට වැඩක් නැ තව Supportive Vitamin වර්ග ගන්න වෙයි
මේකටම තව එකතු කරන්නම්.Calcium + Vitamin D3 + Vitamin K2 thunama ekata tiyena tablet tiyenawa (Kordel's, Blackmores wage). Ewa effective nikan calcium tablet gannawata wada.
Godak calcium tablet enne calcium carbonate widiyata. Hama tissema hodata kaapu welawaka bonna ona dirawanna lesi wenna. Empty stomach hari podi kamak kala hari tablet gaththoth angata amaru wenna puluwan.
Calcium hariyata blood walata giye naththam antimata kidney stones ennath puluwan. Eka nisa aththatama ona nam witharak supplement ekak widiyata ganna.
මගේ දනිස් රිදෙන්න ආව. දවසකට යෝගට් 2 ගානෙ කන්න ගත්තා. මාස 2ක් යද්දි ප්‍රශ්නෙ ඉවර වෙනව. Highland or Kothmale යෝගට් විතරයිකැල්සියම් ඌනතාවයට (hypocalcemia) බොන බෙහෙත් (කැල්සියම් පෙති සහ වෙනත්) මොනවද? ලංකාවේ ගන්න තියෙන හොඳ බ්‍රෑන්ඩ් සහ දවසකට බොන මිලිග්‍රෑම් ගණන කීයද?