💖🎻 අතක් අහිමිව ගියත් වයලීනයට සමු නොදුන් අපූරු වාදන ශිල්පිනිය - "Manami Ito" 🎼🎻

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,129
    113
    හදිසි අනතුරක් නිසා තමන්ගෙ දකුණත අහිමි වුණත් තමන් ආදරේ කරපු වයලීනයට සමු දුන්නෙ නැති ධෛර්යවන්ත, දක්ෂ වයලින් වාදන ශිල්පිනියක් වෙන ජපාන ජාතික "Manami Ito" තමයි මේ ඉන්නෙ. 2004 වසරෙදි තමන් අධ්‍යාපනය ලබමින් හිටපු හෙද පුහුණු පාසලට යමින් සිටින අතරවාරයේ සිද්ධවුණු යතුරුපැදි අනතුරක් නිසා තමයි ඇයට තමන්ගෙ දකුණත අහිමි වෙලා තියෙන්නෙ. ඒ වන විට "Manami Ito" පසුවුණේ විසිවැනි වියේයි. වයලීන් වාදනයට අමතරව වෘත්තියෙන් හෙදියක් විදිහට කටයුතු කරන ඇය, ජපානය නියෝජනය කරමින් පැරාඔළිම්පික් තරගාවලියේ පිහිනුම් තරග සදහාත් සහභාගි වෙලා තියෙනවා.











    manami2.jpg


    OLY-2020-2021-TOKYO-PARALYMPICS-7_1630565592644.jpg


    Manami%20Ito%20pool2.JPG


    manami.jpg



    සැමියා සහ දියණියන් දෙදෙනා සමග

    manami4.jpg
     

    jeremydave3d

    Junior member
  • Nov 13, 2022
    33
    11
    8
    මම 2018 වගේ Business Start-Up ,workshop එකකට ගියා.එකේදී invite speach එකක් කලා පොරක් ඇත දෙකම නැ..මොරටු කැම්පස් ගිහින් out වෙලා , ඒ දවස්වල UK MARKETING AGENCY එක්ක වැඩ කලා.. visiting ලේක්චස් කලා SLTC / UNIVOTEC වගේ... පොරගේ video එකක්
    මම ලග තිබ්බ...
     

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,130
    2,267
    113
    Apart from Buddha, it caught my mind, when Jordan Peterson the popular Psychologist, too mentioned that "life is suffering"

    Gladiator said "when death smiles at you, all you can do is smile back"

    In 100 years time, none of us will be here..

    So all you can do is do great things, while you still breath, to bring that Dopamine and Endorphins in you

    Happy people do not necessarily have every big thing, they just make the most of whatever the little they have