Mission: Impossible - Dead Reckoning Part One | The Biggest Stunt in Cinema History (Tom Cruise)

The last true movie star in the world.These words:-
You train and drill every little expect
Over and over and over and over again![]()

එන්ජෝයි කරන්න හිතෙන්නෙ නැද්ද ඉතින් අන්තිම ෆිල්ම් එකට විතරක් ඩොලර් මිලියන 100 කට වඩා හම්බවෙනකොට.රස්සාව එන්ජෝයි කරන මනුස්සයෙක්

සල්ලි කියන්නෙ එන්ජොයි කරන එක නෙනෙයි . එම නලුවො අඩුයිඑන්ජෝයි කරන්න හිතෙන්නෙ නැද්ද ඉතින් අන්තිම ෆිල්ම් එකට විතරක් ඩොලර් මිලියන 100 කට වඩා හම්බවෙනකොට.![]()
ඒක ඇත්ත.සල්ලි කියන්නෙ එන්ජොයි කරන එක නෙනෙයි . එම නලුවො අඩුයි
ජැකි චෑන් , ටොම් , කෙනූ, ස්කොට් ඇඩිකින්ස් එයාලම ස්ටන්ට් කරන්නේ. උන්ට ඒක ආතල් එකක් . බලන්න ලැබෙන ලයිෆ් එක්ස්පීරියන්ස් ටික ප්‍රොෆෙශනල් ස්පොට් ට්‍රේනිෆ් . ඒවා සල්ලි වලට ගන්න බෑ

Ow tom cruise sky dive 500+ karala thiyanawalu. Goo giyaසල්ලි කියන්නෙ එන්ජොයි කරන එක නෙනෙයි . එම නලුවො අඩුයි
ජැකි චෑන් , ටොම් , කෙනූ, ස්කොට් ඇඩිකින්ස් එයාලම ස්ටන්ට් කරන්නේ. උන්ට ඒක ආතල් එකක් . බලන්න ලැබෙන ලයිෆ් එක්ස්පීරියන්ස් ටික ප්‍රොෆෙශනල් ස්පොට් ට්‍රේනිෆ් . ඒවා සල්ලි වලට ගන්න බෑ