💖🏍️🎬 ටොම් කෲස් අයියා, සිනමා ඉතිහාසයේ දැවැන්තම ක්‍රියාදාම දර්ශනය සිදු කරපු විදිහ 🎬🏍️💖

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,026
    153,103
    113
    රස්සාව එන්ජෝයි කරන මනුස්සයෙක්
    එන්ජෝයි කරන්න හිතෙන්නෙ නැද්ද ඉතින් අන්තිම ෆිල්ම් එකට විතරක් ඩොලර් මිලියන 100 කට වඩා හම්බවෙනකොට. :rolleyes:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    The Muppet Christmas Carol Cheers GIF by filmeditor
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,701
    50,074
    113
    සේදවත්ත
    එන්ජෝයි කරන්න හිතෙන්නෙ නැද්ද ඉතින් අන්තිම ෆිල්ම් එකට විතරක් ඩොලර් මිලියන 100 කට වඩා හම්බවෙනකොට. :rolleyes:
    සල්ලි කියන්නෙ එන්ජොයි කරන එක නෙනෙයි . එම නලුවො අඩුයි
    ජැකි චෑන් , ටොම් , කෙනූ, ස්කොට් ඇඩිකින්ස් එයාලම ස්ටන්ට් කරන්නේ. උන්ට ඒක ආතල් එකක් . බලන්න ලැබෙන ලයිෆ් එක්ස්පීරියන්ස් ටික ප්‍රොෆෙශනල් ස්පොට් ට්‍රේනිෆ් . ඒවා සල්ලි වලට ගන්න බෑ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,026
    153,103
    113
    සල්ලි කියන්නෙ එන්ජොයි කරන එක නෙනෙයි . එම නලුවො අඩුයි
    ජැකි චෑන් , ටොම් , කෙනූ, ස්කොට් ඇඩිකින්ස් එයාලම ස්ටන්ට් කරන්නේ. උන්ට ඒක ආතල් එකක් . බලන්න ලැබෙන ලයිෆ් එක්ස්පීරියන්ස් ටික ප්‍රොෆෙශනල් ස්පොට් ට්‍රේනිෆ් . ඒවා සල්ලි වලට ගන්න බෑ
    ඒක ඇත්ත. :yes: :)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    සල්ලි කියන්නෙ එන්ජොයි කරන එක නෙනෙයි . එම නලුවො අඩුයි
    ජැකි චෑන් , ටොම් , කෙනූ, ස්කොට් ඇඩිකින්ස් එයාලම ස්ටන්ට් කරන්නේ. උන්ට ඒක ආතල් එකක් . බලන්න ලැබෙන ලයිෆ් එක්ස්පීරියන්ස් ටික ප්‍රොෆෙශනල් ස්පොට් ට්‍රේනිෆ් . ඒවා සල්ලි වලට ගන්න බෑ
    Ow tom cruise sky dive 500+ karala thiyanawalu. Goo giya
     
    Similar threads