💖🐕 කවුද මේ චැනල් එක බලන්නේ? 🐕💖

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    දවස් 2-3 කට ඉස්සෙල්ලා අහම්බෙන් හම්බවුණේ. :) :love:

    Girl With The Dogs


    මෙයා තමයි චැනල් එක කරන්නෙ.Vanessa De Prophetis තමයි නම, Professional pet groomer කෙනෙක්. :yes:

    97817966_2983407188386712_5351733867352948736_n.jpg















     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලංකාවෙ ඔය වගේ පැතිවලට තියෙන අවධානෙ හුගක් අඩු නිසා ඔය වගේ දේවල් ගැන ඉගෙනගන්න තැන් නැතුව ඇති.
    ඔව් බන් . කෝස් තිබ්බනම් මරු