💖💕👩‍❤️‍👩 පරික්ෂණයෙන් තහවුරු වු කාන්තාවන්ගේ ලිංගිකත්වය 👩‍❤️‍👩💕💖

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    2122756.jpg


    කාන්තාවන් බහුතරයක් විරුද්ධ ලිංගිකයින් පමණක් ඇසුරින් ඈත් වී සමලිංගික සේවනයට හුරු වී ඇති බව ඇමරිකාවේ පර්යේෂණයකින් තහවුරු වී තිබෙි.මෙය පල වුයේ බිබිසි වාර්තාවක් තුළයි.

    නිව් යෝර්ක්හි ‘බිංග්හැම්ටන්’ මානව ලිංගික පර්යේෂණාගාරයේ ෂෝන් මැසේ සහ ඔහුගේ සගයන් දශකයක පමණ කාලයක සිට ලිංගක හැසිරීම් පිළිබඳ කළ අධ්‍යනයකින් මේ බව සනාත කරගෙන ඇති බවට වාර්තා වෙයි.

    2011 සහ 2019 අතර කාලය තුළ විශ්ව විද්‍යාල වයසේ පසුවන කාන්තාවන් වැඩි වැඩියෙන් විරුද්ධ ලිංගිකයන් පමණක් ඇසුරෙන් ඈත් වී ඇති බව ඔවුහු සොයා ගත්හ.
    ඔවුන්ගේ සෑම අධ්‍යයනයකටම සහභාගී වූවන්ට තම ලිංගික කැමැත්ත සහ ලිංගිකත්වය වාර්තා කරන ලෙස ඉල්ලා තිබිණි.

    2019 වන විට පුරුෂයන් වෙත පමණක් ආකර්ෂණය වන කාන්තාවන් සිටින්නේ 65%ක් පමණක් බව වාර්තා වී ඇති අතර, මෙය සැලකිය යුතු අඩුවීමක් ලෙස දක්වා ඇත. 2011 දී එය 77%ක අගයක තිබිණි.

    එම වසර තුළ පුරුෂයන් සමඟ පමණක් ලිංගිකව හැසිරෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව ද අවම වී ඇත.

    මේ අතර, පුරුෂයින්ගේ ආකර්ෂණය හා ලිංගික හැසිරීම් බොහෝ දුරට එකම කාල රාමුවක ස්ථාවරව පවතින බව වාර්තා වේ.

    පුරුෂයන්ගෙන් 85%ක් පමණ කාන්තාවන්ට පමණක් ලිංගිකව ආකර්ෂණය වන අතර, 90%කට ආසන්න සංඛ්‍යාවක් කාන්තාවන් සමඟ පමණක් ලිංගික සම්බන්ධකම් පැවැත්වූ බව වාර්තා විය.

    එක්සත් රාජධානිය සහ නෙදර්ලන්තය ඇතුළුව ලොව පුරා සිදු වූ අනෙකුත් සමීක්ෂණ ද මෙවැනිම සොයා ගැනීම් ඉදිරිපත් කර ඇත. කෙසේනමුත්, සමස්තයක් ලෙස වසරින් වසර කාන්තාවන් අතර පුරුෂයන්ට වඩා වැඩි වශයෙන් සමලිංගික ආකර්ෂණය වාර්තාවීම වැඩි වී ඇත.

    පසුගිය දශක කීපය තුළ සංස්කෘතියේ සැලකිය යුතු වෙනසක් කළ ස්ත්‍රීවාදයේ ප්‍රගතිය සහ කාන්තා ව්‍යාපාර වැනි දේවලින් සමාජ දේශපාලන දර්ශනයේ සිදු වූ කැපී පෙනෙන වෙනස මෙම තත්ත්වයට හේතු වී ඇතැයි ෂෝන් මැසී සහ ඔහුගේ සගයන් පෙන්වා දෙයි.



    Source: nethgossip.lk



    To the main article:


    As definitions of sexuality change and expand, women’s orientations are becoming less rigid than men's. Why?
     

    AnuradhaRa

    Well-known member
  • ගෑනු වෙලා ඉපදුනාට පිරිමි ආසාවන් තියෙන අයට වෙන්නැති ලෙස්බියන් කියන්නෙ නේද
    ලෙස්බියන් කපල් එකක් ගත්තොත් දෙන්නම එහෙමද :confused: