💖 මේගොල්ලන්ව මතක ද? 💃🎶

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    දශක ගණනාවක් තිස්සෙ බ්‍රිතාන්‍යයෙ 'BBC' නාළිකාව ඔස්සේ විකාශය වුණු ජනප්‍රිය සංගීත වැඩසටහනක් වෙච්ච "Top of the Pops" වල ප්‍රධාන පසුබිම් නර්තන කණ්ඩායම විදිහට කාලයක් කටයුතු කරපු "Pan's People" කියන ප්‍රසිද්ධ කාන්තා නර්ථන කණ්ඩායම තමයි මේ. මේගොල්ලො 1960 දශකයේ අගභාගයේ ඉදලා 1970 දශකයේ මැදභාගය වෙනකම්ම "Top of the Pops" වැඩසටහන් වෙනුවෙන් නර්ථන දායකත්වෙ ලබාදීලා තියෙනවා. මේගොල්ලො කවුද කියලා හරියට දැනගෙන නොහිටියත් හුග දෙනෙක් මේගොල්ලන්ගෙ ඩාන්සින් වීඩියෝ නම් අනිවා බලලා ඇති. :D :)

    QsWysBB.jpg

    kZ54ZYb.jpg

    610846.jpg

    88d8c1c95f88b659d630d57cc7d22ad0.jpg

    c453985d79eaa72ed7f8001222826d67.jpg
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,603
    11,345
    113
    හඳට කිට්ටුව

    ඔබතුමාට කියන්න, මම මේ සින්දුව දැන් දවස් ගානක ඉඳන් හොයනවා...

    මෙලඩි එක මතක තිබ්බට සින්දුව මොකද්ද කියලා මතක් උනේම නෑ, අහක දාලා තිබ්බ පරන ෆෝන් එකකුත් හොයලා අරගෙන එකේ ෆෝල්ඩර්ස් වල තියෙන සින්දු ප්ලේ කර කර බැලුවා සින්දුව හොයා ගන්න.

    ඔන්න ඉතින් අද හම්බ උනා සින්දුව,

    මට ඇත්තටම ඕන කරලා තියෙන්නේ මේ රිදම් /මෙලඩි තියෙන සින්දු හොයාගෙන පොඩි ප්ලේ ලිස්ට් එකක් හදා ගන්න, නිකන් ඉන්න වෙලාවට අහ අහ ඉන්න..

    සින්දුව හොයලා දුන්නට ඔබතුමාට රොම්බ තෑන්ක්ස්.
     
    පළවෙනි වීඩියෝ එකේ තියෙන 'Soundtrack' එක "Barry White" කියන 'composer' තමයි කරලා තියෙන්නෙ.

    'Klute (1971)' කියන ෆිල්ම් එකේ 'soundtrack' එකේ තියෙන "Love theme" කියන ට්‍රැක් එකෙත් ඔය වගේම 'jazz' වයිබ් එකක් තියෙන්නෙ. ෆිල්ම් එක බලලා නැත්නම් ඒකත් බලන්න. ඔස්කාර් හිටන් දිනාපු හොද ෆිල්ම් එකක්. :yes: