💡⚡ නොදන්වා විදුලි කැපීම ඇරඹේ ⚡💡

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    AVvXsEiCQ6AXEIGjTl-I9dtSnsP10iBH3yo13a6qrWiqleTKGNTzArt9huAP__spVOGWkgEA57vDb0SGJUe0VZpmeS4vsR6AXG-_uFWv4NVLuSoRnSwvd-0_Ru638cTGXKzaIxTm3fvvB19SBlNP8W8o7tmW9S3cgYov9Aeo_MX7GD7OK2N2HN8I2birPWZzkg=s16000

    යළිත් වරක් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ඊයේ කළ අනතුරු ඇඟවීම ප්‍රකාරව බදාදා රාත්‍රී සිට දිවයිනේ තෝරාගත් ප්‍රදේශවල රාත්‍රී නොදන්වා විදුලි කප්පාදුව අරඹා ඇති බව පාරිභෝගිකයින් දන්වා තිබේ.
    ඒ අනුව සවස 6-11 අතර ස්ථාන ගණනාවක ඊයේ 5 වනදා සිට පැයක පමණ කාලයක් විදුලිය අත්හිටුවා ඇති අතර නොදන්වා කැපීම නිසා බොහෝ අයට අපහසුතා ඇතිව තිබේ.

    වෘත්තිය සමිති පෙන්වා දී තිබුනේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම සමග කැලණිතිස්ස බලාගාරයේ නිෂ්පාදනය නවතින නිසා එම අඩුව සපුරා ගන්නට මෙම කප්පාදුව සෘජුවම කරන්නට සිදුවන බවකි. ඉන්ධන අර්බුදය හේතුවෙන් රටට මේ වන විට විදුලි බලය සැපයෙන්නේ ජල විදුලි නිෂ්පාදනය හා නොරොච්චෝලේ තාප බලාගාරයෙන් තාප විදුලියෙන් වන අතර එය රටටම ප්‍රමාණවත් නොවන්නකි.

    Source: gossiplankanews.com

    අපේ පැත්තෙත් අද රෑ 7.30 ඉදන් 8.30 වෙනකම් කැපුවා. අනිත් පැතිවල තත්ත්වෙ කොහොමද?
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,664

    7.30-8.30
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,023
    54,662
    113
    Colombo
    රණවිරුවො සමරන්න තොපිට විනාඩි දෙකක් නිශ්ශබ්දව ඉන්න පුලුවන්.ස ගෙ කාබනික ගොවිතැන හා සවුබාගෙ දැක්ම සමරන්න පැයක් ලයිට් නැතුව ඉන්න බෑ... ඕක ගුපි ගතිය :angry:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    රණවිරුවො සමරන්න තොපිට විනාඩි දෙකක් නිශ්ශබ්දව ඉන්න පුලුවන්.ස ගෙ කාබනික ගොවිතැන හා සවුබාගෙ දැක්ම සමරන්න පැයක් ලයිට් නැතුව ඉන්න බෑ... ඕක ගුපි ගතිය :angry:
    අනේ සොරි වෙන්න ඕන බයි සහෝ :sorry::(. ගැත්තාට සමා වුව මැන.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    AVvXsEiCQ6AXEIGjTl-I9dtSnsP10iBH3yo13a6qrWiqleTKGNTzArt9huAP__spVOGWkgEA57vDb0SGJUe0VZpmeS4vsR6AXG-_uFWv4NVLuSoRnSwvd-0_Ru638cTGXKzaIxTm3fvvB19SBlNP8W8o7tmW9S3cgYov9Aeo_MX7GD7OK2N2HN8I2birPWZzkg=s16000

    යළිත් වරක් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවට විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති ඊයේ කළ අනතුරු ඇඟවීම ප්‍රකාරව බදාදා රාත්‍රී සිට දිවයිනේ තෝරාගත් ප්‍රදේශවල රාත්‍රී නොදන්වා විදුලි කප්පාදුව අරඹා ඇති බව පාරිභෝගිකයින් දන්වා තිබේ.
    ඒ අනුව සවස 6-11 අතර ස්ථාන ගණනාවක ඊයේ 5 වනදා සිට පැයක පමණ කාලයක් විදුලිය අත්හිටුවා ඇති අතර නොදන්වා කැපීම නිසා බොහෝ අයට අපහසුතා ඇතිව තිබේ.

    වෘත්තිය සමිති පෙන්වා දී තිබුනේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දැමීම සමග කැලණිතිස්ස බලාගාරයේ නිෂ්පාදනය නවතින නිසා එම අඩුව සපුරා ගන්නට මෙම කප්පාදුව සෘජුවම කරන්නට සිදුවන බවකි. ඉන්ධන අර්බුදය හේතුවෙන් රටට මේ වන විට විදුලි බලය සැපයෙන්නේ ජල විදුලි නිෂ්පාදනය හා නොරොච්චෝලේ තාප බලාගාරයෙන් තාප විදුලියෙන් වන අතර එය රටටම ප්‍රමාණවත් නොවන්නකි.

    Source: gossiplankanews.com

    අපේ පැත්තෙත් අද රෑ 7.30 ඉදන් 8.30 වෙනකම් කැපුවා. අනිත් පැතිවල තත්ත්වෙ කොහොමද?
     
    • Haha
    Reactions: Stimulus mind