💢ඇඩ්මින්ගේ ඉක්මන් අවධානයට.. ⁣වෙනස් විය යුතු තැන්.

beam_tech

Well-known member
  • Oct 13, 2017
    8,013
    14,395
    113
    වැලිවේරිය
    මොනාද එකේ ප්‍රිවිලේජස්?
    ඒකෙන් පුලුවන්නෙහ් full time හරි මොඩ් කෙනක් ව hire කරන්න තව,server cost ගෙවන්න එහෙම...privileges පස්සේ decide කරන්න පුලුවන් නෙහ්
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,139
    113
    දෙහිවල
    ඇයි ඒක වැරද්දක් වෙන්නේ.. Stackoverflow කියලා site එකක් තියෙනවා ඒකෙත් mod ල තෝරන්නේ community එකෙන්.. Contribution and behaviour බලලා..
    මේ කිරිය බන්.. වෙන ඉලව්වක් නෙමෙ...මේකෙ එකෙක් නැහැ හොදයි කීයලා.. ඕනවට වඩා එකෙක් විශ්වාස කරන්න එපා.. වගකීමෙන් කියන්නෙ..
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,438
    113
    කිරියේ සිදුවිය යුතු වෙනස්කම් ලෙස මා දකින දේවල්.

    • නව Trophies ඇඩ් කල යුතුයි
    • Reaction score එකේ ගානට sad reactions ඇඩ් විය යුතුයි.
    • එක් එක් සාමාජිකයාගේ රියැක්ෂන්ස් පොයින්ට් ලැයිස්තුගත කර ඒ අනුව ඔවුනගේ තරු ඉදිරියෙන් ඔවුනගේ ස්ථානය පෙන්විම. මෙය උත්තේජනයකි.
    • ⁣යම් නූලක් ඇරපු සාමාජිකයෙකුට, තමන්ගේ ඒ නූල ඇති වගේනම්, නූල දැමිමේ අරමුණ ඉටු උනානම් නූල වසා end කිරිමේ ඔප්ෂන් එක ලබාදීම.
    • A සාමාජිකයා දාපු රිප්ලයි එකක් වෙනත් ඕනැම පුද්ගලයකු කෝට් කිරිමෙන් පසුව, A සාමාජිකයා තම රිප්ලයි එක edit කලහොත්, කෝට් කල සියලුම රිප්ලයිද ඊට අනුකුලව එඩිට් විම.
    • අපි කෙනෙක් ignore කලොත්, අපෙන් ignored වූ පුද්ගලයාට අපිවද නොපෙනිම.
    • ඇඩ්මින්වරුන් සම්බන්ද කරගැනිමට ඉක්මන් ක්‍රමයක් සැකසිම.
    • Post report වලට ඉක්මන් ප්‍රතිචාර දක්වන ක්‍රමයක් සැදිම.
    • කිරියේ දැනට අපි භාවිතා කර ඇති photo storage එක ක්ලින් කරගත හැකි ක්‍රමයක් සැකසිම. වෙන සයිට් වල දාලා නැවත ලින්ක් දැමිම විටෙක කරදරයක්.
    • හැකිනම් මෙහි පැරණිතම හා ක්‍රියාකාරිම සාමාජිකයින් කිහිප දෙනෙකු ඔවුනගේ අනන්‍යතා ඔබ විසින් පෞද්ගලිකව තහවුරු කරගෙන මොඩරේටර් වරුන් ලෙස පත්කිරිම.
    ඔයාලාටත් මොනහරි තියනවානම් කියන්න මෙන්න ඉඩ.

    @jehantheexplorer - තම එකවුන්ට් ඩිලිට් කිරිමේ අයිතිය ලබාදිම.
    You're just wasting your time.
     
    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,211
    3,558
    113
    Kandy
    1D7EE3A4-777F-4A4D-99FA-403A73CA686E.png
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මේ කිරිය බන්.. වෙන ඉලව්වක් නෙමෙ...මේකෙ එකෙක් නැහැ හොදයි කීයලා.. ඕනවට වඩා එකෙක් විශ්වාස කරන්න එපා.. වගකීමෙන් කියන්නෙ..
    මම විතරයි හැමෝටම සදාරනව සලකන්නේ. දේශපාලනය කරන උන්ටත්/ ඉන්ද්‍රජිත්ටත් මම සම සේ සලකනවා. ඉන්දරේට බැනලා ඇති ඒ උනාට හිතේ කහටක් නැහැ. මාව ආදර්ශෙට ගත්තා නම් එලකිරිය හොද තැනක් වෙනවා.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    [*]නව Trophies ඇඩ් කල යුතුයි
    [*]Reaction score එකේ ගානට sad reactions ඇඩ් විය යුතුයි.
    [*]එක් එක් සාමාජිකයාගේ රියැක්ෂන්ස් පොයින්ට් ලැයිස්තුගත කර ඒ අනුව ඔවුනගේ තරු ඉදිරියෙන් ඔවුනගේ ස්ථානය පෙන්විම. මෙය උත්තේජනයකි.

    මේක ඉස්සර රෙප් සිස්ටම් එකෙන් සිදුවුණා. රෙප් හිඟා කනවා හෝ රෙප් කන්නද බං කියලා කීවට රෙප් වලින් යම් පාලනයක් සිදුවුණා කියලා හිතනවා.

    [*]⁣යම් නූලක් ඇරපු සාමාජිකයෙකුට, තමන්ගේ ඒ නූල ඇති වගේනම්, නූල දැමිමේ අරමුණ ඉටු උනානම් නූල වසා end කිරිමේ ඔප්ෂන් එක ලබාදීම.

    මේක Q&A වලට නම් සාර්ථක වෙයි. අනෙක්වාට නම් අසාර්ථකයි කියලා තමා හිතන්නේ.

    [*]A සාමාජිකයා දාපු රිප්ලයි එකක් වෙනත් ඕනැම පුද්ගලයකු කෝට් කිරිමෙන් පසුව, A සාමාජිකයා තම රිප්ලයි එක edit කලහොත්, කෝට් කල සියලුම රිප්ලයිද ඊට අනුකුලව එඩිට් විම.

    මේක නම් කරන්න බැරිව ඇති. මට වඩා ටෙක්නිකල් නො හවු එක දන්න කෙනෙක් කියන්න බලන්න. ඒ වෙනුවට මම හිතනවා මෙම්බර්ස්ලා එඩිට් කලා නම් එඩිට් කරපු හේතුව සහ දේ සඳහන් කරනවානම් හොඳයි. ඉස්සර තිබ්බ එළකිරි එකේ එහෙම පුලුවන්. Reason for edit කියලා විස්තරය දාන්න පුලුවන්. මට ඒ පුරුද්ද නිසා දැනුත් පෝස්ට් එකක ලියපු දේ වෙනස් කලොත් Edited කියලා දාලා වෙනස් කලේ මොනවද කෝහොමද කියල දානවා.

    [*]අපි කෙනෙක් ignore කලොත්, අපෙන් ignored වූ පුද්ගලයාට අපිවද නොපෙනිම.

    මේකෙ නම් අන්ඉන්ටෙන්ඩඩ් කන්සෙක්වෙන්සස් තිබ්ය හැකියි කියලා හිතනවා. සමහරවිට ඒ මගේ මතය විතරක් වෙන්න ඇති. රටේ නීතිය කැඩෙන්න දෙයක් කරන්නෙ නැතිනම් මෙම්බර් කෙනෙක්ව ඉලක්ක කරලා "ඉග්නෝර් කැම්පේන්" කරන එකටවත් පෞද්ගලිකව එකඟ නැති නිසා තමා මම මෙහෙම හිතන්නෙ.

    [*]ඇඩ්මින්වරුන් සම්බන්ද කරගැනිමට ඉක්මන් ක්‍රමයක් සැකසිම.
    [*]Post report වලට ඉක්මන් ප්‍රතිචාර දක්වන ක්‍රමයක් සැදිම.

    මේකට හොඳම විසඳුම තමා මේක.

    [*]හැකිනම් මෙහි පැරණිතම හා ක්‍රියාකාරිම සාමාජිකයින් කිහිප දෙනෙකු ඔවුනගේ අනන්‍යතා ඔබ විසින් පෞද්ගලිකව තහවුරු කරගෙන මොඩරේටර් වරුන් ලෙස පත්කිරිම.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    කුල ක්‍රමය හඳුන්වා දිය යුතුයි - @Hamu mahaththaya1

    wife ගේ ෆොටෝ දැමීමට වෙනම සෙක්ෂන් එකක් අවශ්‍යයි - @saffron2017

    වලි සඳහා ඌරා ලිඳ නමින් 18ට වැඩි අයට පමණක් පැමිණිය හැකි සෙක්ෂන් එකක් හඳුන්වා දෙනු! - දෙක ඔසාම සමග සිරි අයියා (@2osama / @siri_ayya )

    පුක දීමෙන් හෝ පුක පලාගැනීමෙන් පසු රහසිගතව ගොස් හැඩීමට නව වැසිකිලි පද්දතියක් දෙනු - @erozan

    :lol:
     
    I Am Groot

    Junior member
  • Jun 3, 2023
    45
    43
    18
    • ⁣යම් නූලක් ඇරපු සාමාජිකයෙකුට, තමන්ගේ ඒ නූල ඇති වගේනම්, නූල දැමිමේ අරමුණ ඉටු උනානම් නූල වසා end කිරිමේ ඔප්ෂන් එක ලබාදීම.
    එත්කොට බොරු කියලා ආදාර එකතු කරලා, කැඩුන බඩු විකුනලා ත්රේඩ් එක ක්ලෝස් කරලා දැම්මාම ඔක්කොම ඉවරයි. සාමාන්ය දැනීමක් නැද්ද උබට
    • අපි කෙනෙක් ignore කලොත්, අපෙන් ignored වූ පුද්ගලයාට අපිවද නොපෙනිම.
    ඔව් එතකොට තරහකාරයව ඉග්නෝ කරලා පාලුගේ වලන් බිදින්න පුලුවන්නෙ
    • හැකිනම් මෙහි පැරණිතම හා ක්‍රියාකාරිම සාමාජිකයින් කිහිප දෙනෙකු ඔවුනගේ අනන්‍යතා ඔබ විසින් පෞද්ගලිකව තහවුරු කරගෙන මොඩරේටර් වරුන් ලෙස පත්කිරිම.
    ඔව් එතකොට එක එකාට පුකදෙන කිම්බො ටිකක් පත්කරගෙන අනිත් එවුන්ට අරින්න පුලුවන්නෙ.

    උබ කියන ඔක්කොමදේවල් හරි උනත් ඇයි ඇඩ්මින්ලා උබ කියන දේවල් අහන්නෙ.
    උබත් දොස්තර කෙනෙක් උනානෙ ඇත්තට. සාමාන්ය දැනීමක් නැති මෝඩයා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    මම/උබ/අපි 🤪 මෙවා කතා කරා කියලා වෙනස් වෙන්නෙ නෑ බන්.

    Account හදද්දී phone number varify කරන එක අයින් කරන්නම ඕනි දෙයක්. අලුතින් කට්ටිය එන්නෙ නැති වෙන්ඩ ඒක හේතුවක්.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,814
    113
    Homagama
    එත්කොට බොරු කියලා ආදාර එකතු කරලා, කැඩුන බඩු විකුනලා ත්රේඩ් එක ක්ලෝස් කරලා දැම්මාම ඔක්කොම ඉවරයි. සාමාන්ය දැනීමක් නැද්ද උබට

    ඔව් එතකොට තරහකාරයව ඉග්නෝ කරලා පාලුගේ වලන් බිදින්න පුලුවන්නෙ

    ඔව් එතකොට එක එකාට පුකදෙන කිම්බො ටිකක් පත්කරගෙන අනිත් එවුන්ට අරින්න පුලුවන්නෙ.

    උබ කියන ඔක්කොමදේවල් හරි උනත් ඇයි ඇඩ්මින්ලා උබ කියන දේවල් අහන්නෙ.
    උබත් දොස්තර කෙනෙක් උනානෙ ඇත්තට. සාමාන්ය දැනීමක් නැති මෝඩයා

    ස්තුතියි.
    හැබැයි හැමෝම දන්න එකවුන්ට් එකෙන් ඇවිත් ඕක කියන්න ⁣කොන්දක් තිබ්බන් කොච්චර හොදද
     
    I Am Groot

    Junior member
  • Jun 3, 2023
    45
    43
    18
    ස්තුතියි.
    හැබැයි හැමෝම දන්න එකවුන්ට් එකෙන් ඇවිත් ඕක කියන්න ⁣කොන්දක් තිබ්බන් කොච්චර හොදද
    මාත් කැමති ඒ වැඩේට. ඒත් ඇඩ්මින් ඒක බෑන් කරානෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,732
    167,378
    113
    එකමත් එක රටක
    • ⁣යම් නූලක් ඇරපු සාමාජිකයෙකුට, තමන්ගේ ඒ නූල ඇති වගේනම්, නූල දැමිමේ අරමුණ ඉටු උනානම් නූල වසා end කිරිමේ ඔප්ෂන් එක ලබාදීම.
    මේක හරියන්නේ නෑ ..
    පරණ ත්‍රෙඩ් එකක් bump කරන්න වෙන්නේ නෑ මෙහෙම උනාම
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,997
    153,001
    113
    කිරියේ සිදුවිය යුතු වෙනස්කම් ලෙස මා දකින දේවල්.

    • නව Trophies ඇඩ් කල යුතුයි
    • Reaction score එකේ ගානට sad reactions ඇඩ් විය යුතුයි.
    • එක් එක් සාමාජිකයාගේ රියැක්ෂන්ස් පොයින්ට් ලැයිස්තුගත කර ඒ අනුව ඔවුනගේ තරු ඉදිරියෙන් ඔවුනගේ ස්ථානය පෙන්විම. මෙය උත්තේජනයකි.
    • ⁣යම් නූලක් ඇරපු සාමාජිකයෙකුට, තමන්ගේ ඒ නූල ඇති වගේනම්, නූල දැමිමේ අරමුණ ඉටු උනානම් නූල වසා end කිරිමේ ඔප්ෂන් එක ලබාදීම.
    • A සාමාජිකයා දාපු රිප්ලයි එකක් වෙනත් ඕනැම පුද්ගලයකු කෝට් කිරිමෙන් පසුව, A සාමාජිකයා තම රිප්ලයි එක edit කලහොත්, කෝට් කල සියලුම රිප්ලයිද ඊට අනුකුලව එඩිට් විම.
    • අපි කෙනෙක් ignore කලොත්, අපෙන් ignored වූ පුද්ගලයාට අපිවද නොපෙනිම.
    • ඇඩ්මින්වරුන් සම්බන්ද කරගැනිමට ඉක්මන් ක්‍රමයක් සැකසිම.
    • Post report වලට ඉක්මන් ප්‍රතිචාර දක්වන ක්‍රමයක් සැදිම.
    • කිරියේ දැනට අපි භාවිතා කර ඇති photo storage එක ක්ලින් කරගත හැකි ක්‍රමයක් සැකසිම. වෙන සයිට් වල දාලා නැවත ලින්ක් දැමිම විටෙක කරදරයක්.
    • හැකිනම් මෙහි පැරණිතම හා ක්‍රියාකාරිම සාමාජිකයින් කිහිප දෙනෙකු ඔවුනගේ අනන්‍යතා ඔබ විසින් පෞද්ගලිකව තහවුරු කරගෙන මොඩරේටර් වරුන් ලෙස පත්කිරිම.
    ඔයාලාටත් මොනහරි තියනවානම් කියන්න මෙන්න ඉඩ.

    @jehantheexplorer - තම එකවුන්ට් ඩිලිට් කිරිමේ අයිතිය ලබාදිම.

    @rawatenna nam epa emojiwa ඩිලිට් කිරිම.

    @beam_tech paid membership ක්‍රමයක් ඇතිකිරිම

    @Rahula Kasun rep නැවතත් අවශ්‍ය බව.
    බම්ප්. හැබැයි මේවා වෙයි කියලා නම් සතපහක විශ්වාසයක් නෑ. :no: :dull:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168

    Moda danawa nam hodama ekek thama Kaleya
    @Kalegana