💢ඇඩ්මින්ගේ ඉක්මන් අවධානයට.. ⁣වෙනස් විය යුතු තැන්.

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල

    සාමජිකයින්ට සමාජික ගාස්තුවක් අයකිරිම...

    සැම සාමජිකයේක්ටම tax file එකක් විවුර්ත කිරිම,

    Account දෙක තුනක් තිබේනම් අතිරේක බදු මුදල් අය කිරිම.

    දාන නුලකට සැලකියයුති ප්‍රතිචාර නොලැබේනම් ඒවා සදහා ගාස්තු අයකරගැනිම.

    දැනට පවතින තත්වය වගේ සාමාජිකයින් විශාල කලබලයකට පත් කරන ආකාරයේ අදහස් ප්‍රකාශ වන අයුරින් කමෙන්ට් දමා ඇත්නම්.. අදික දඩ මුදලක් අයකර ගැනිමටද අදහස් කරනේමු.

     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,130
    113
    දෙහිවල

    සාමජිකයින්ට සමාජික ගාස්තුවක් අයකිරිම...

    සැම සාමජිකයේක්ටම tax file එකක් විවුර්ත කිරිම,

    Account දෙක තුනක් තිබේනම් අතිරේක බදු මුදල් අය කිරිම.

    අඩෝ පොනිල් හොදයි මුන් එක්ක බලද්දි 😅🥲
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඇයි ඒක වැරද්දක් වෙන්නේ.. Stackoverflow කියලා site එකක් තියෙනවා ඒකෙත් mod ල තෝරන්නේ community එකෙන්.. Contribution and behaviour බලලා..

    Meka nathnan api idala iwaray yako.
    I have ~ 3500 reputation


    කියන දෙයක් තෙරුම් ගන්න පුලුවන් එහෙකුට කියපන් ඕවා ඩොක්.

    ආගිවු කරාම, හිත රිද්දීගෙන, ආගිවු කරපු එකාව බෑන් කරන හාල් කෑලි මේක රන් කරන්නෙ.

    තව කොහෙද ඉතින්
    ------ Post added on Jun 3, 2023 at 6:56 PM
     
    Last edited:

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    mama eda idan kiwwa de, free option ekka 'paid tier' kihipayakuth denna. month ekata 250 to up tiers denna, 250, 500, 1000 wage with premium features ekka.
    OP kiwwa features walata amatharawa
    500, 1000 tiers ayata 1gb or higher image storage denna.
    part time wath wada karana moderators la tikak hire karanna.
    paid members, lata witharak visible & respond karanna puluwan widiye thread open karanna denna.
    free userslata sponsored advertisement pennanna, paid ayata add free.
    valuable thread/content dana ayata monitization programme ekak denna. ethakota e aya motivate wela thawa watina thread danawa + elakiri platform eke value eka wadi wenawa. (stimulus mind, walter white ge custom thread wage ewata)

    me modification karanna oyata time + budget nathnam, cost estimate ekak 3rd party company ekakin aran 'kikstarter' campaign ekak karamu.
     
    Last edited:
    • Love
    Reactions: Stimulus mind

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    Thread delete කරන්න වගේ option එකක් තියනවනං පට්ට
    මේකේ ඩොමේන් එකටත් ජීටි සර් ගෙවන්ඩ එපැයි ඩොලස් වලින් පොඩි fund එකක් ගැහුවනං හරි පිං කැමති උදවිය පුංචි ආධාරයක් කරන්න තියලා 😁
     
    • Like
    Reactions: Stimulus mind

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Moda danawa nam hodama ekek thama Kaleya
    @Kalegana
    apo එපා.. මට කොල්ලෝ තරහ කරගන්න බැ නිකන්. පේනවනේ.

    Kaleya danawa full admin
    Sudo kelinma

    Uge assistant danawa nrtg, stimulus, kinkon
    Wadima welawak meke kaalakanni wena ewun Danna one
    ------ Post added on Jun 3, 2023 at 7:13 PM
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,134
    113
    Kottawa
    කිරියේ සිදුවිය යුතු වෙනස්කම් ලෙස මා දකින දේවල්.

    ⁣යම් නූලක් ඇරපු සාමාජිකයෙකුට, තමන්ගේ ඒ නූල ඇති වගේනම්, නූල දැමිමේ අරමුණ ඉටු උනානම් නූල වසා end කිරිමේ ඔප්ෂන් එක ලබාදීම.

    එතකොට ෆයිල් අදින්න බැරි වෙනවනේ.. තමුන් කියපුවට හැමදාම තමුන් වගකීම ගන්න ඕන

    A සාමාජිකයා දාපු රිප්ලයි එකක් වෙනත් ඕනැම පුද්ගලයකු කෝට් කිරිමෙන් පසුව, A සාමාජිකයා තම රිප්ලයි එක edit කලහොත්, කෝට් කල සියලුම රිප්ලයිද ඊට අනුකුලව එඩිට් විම.

    එතකොට කෙල උනාම ශේප් එකේ එඩිට් කරල මාරු වෙන්න පුලුවන්.. එහෙම බෑ
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    apo එපා.. මට කොල්ලෝ තරහ කරගන්න බැ නිකන්. පේනවනේ.


    ------ Post added on Jun 3, 2023 at 7:13 PM
    FNV5sYsWYAUbDpQ.png
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,005
    5,305
    113
    තොටිල්ලේ
    1-ඉස්සෙල්ලාම ‍රෙප් සිස්ටම් එක.
    2-ඊට පස්සෙ මොඩරේටර්ස්ල පත්කරගන්න ඕනෙ කිරිය ඇතුලෙන්ම වෝටින් වලින්. වෝටින් වලදි රෙප් පවර් සහ සීනීයර්කම මත වෝට් එකේ වේට් එක වෙනස් උනානම් තව හොදයි.
    3-පත්වෙන මොඩරේටර්ස්ල කාලෙන් කාලෙට මාරු වෙන්න ඕනෙ. වෝටින් වලදි ආයෙත් එයාලට ඇවිත් තිබුනොත් තවදුරටත් ඉන්න පුලුවන්.
    4-බෑන් කරනවනම් ස්ටෙප් බයි ස්ටෙප් කරන්න ඕනෙ. ඉස්සෙල්ලාම වෝනින් දෙපාරක්වත් දෙන්න ඕනෙ ලොකු කේස් එකක් නෙවෙයිනම්. කිරියෙ ගොඩදෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්නම් ඒ දෙන වෝනින් ට්‍රාන්ස්පේරන් වෙන්න ඕනෙ. ( මේකෙ දෙපැත්තම තියෙනව. හොද එකෙක් බෑන් උනත්, එපා කරපු එකෙක් බෑන් නොවුනත්.)

    @GTRZ මේක විකුණලද බ්‍රෝ?
     
    • Like
    Reactions: Stimulus mind

    Sen-lu

    Well-known member
  • A සාමාජිකයා දාපු රිප්ලයි එකක් වෙනත් ඕනැම පුද්ගලයකු කෝට් කිරිමෙන් පසුව, A සාමාජිකයා තම රිප්ලයි එක edit කලහොත්, කෝට් කල සියලුම රිප්ලයිද ඊට අනුකුලව එඩිට් විම.
    This is not good.