Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,079
    2,275
    113
    💢 Urgent

    අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සිටින අවතැන් වූ අයෙක් සඳහා ලෙමන් පෆ් අවශ්‍යයව ඇත. අවට සිටින අයගේ උදව් අවශ්‍යයි.
     

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,219
    2,378
    113
    පක්ෂය officially මාරු කරාට, තරුණ කාලේ ලැබිච්ච ජෙපි training එක තමා නහරගත වෙලා තියෙන්නේ තාමත්. අවස්ථාවාදී නාට්‍යකරු.
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,865
    27,149
    113
    සත්‍යග්‍රහය ඉවරවෙන්න වතුර දීලා තොලක් දාන්න කවුරු එයිද? 🥴
    සාටකයක් දාගත්ත කට්ට ආඬියෙක් එනවා රාජපස්ස කියලා 😂 😂 😂
     
    • Haha
    Reactions: SimMaster

    lilman

    Well-known member
  • May 10, 2009
    40,223
    53,240
    113
    Colombo
    සත්‍යග්‍රහය ඉවරවෙන්න වතුර දීලා තොලක් දාන්න කවුරු එයිද? 🥴

    සුවර් නෑ.තොල් දාන්න හිටපු තුන්දෙනාගෙන් දෙන්නෙක් පේන්න නෑ.අනික කැනඩා ගිහිල්ල.

    නාකි මයිනට චූ කරන්න වත් යන්න විදියක් නෑලු :(
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,632
    23,315
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    576689.jpg