💣💥💥කෙලිනවා දාගෙන හු*ත

Rasika212

Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඇයි බන් උන් පට්ට තරහයි නේද?

    medina and mecca තියෙන්නේ සෞදියේනේ උන්ට සෞදිය කියන්නේ හෝලි ග්‍රවුන්ඩ් සෞදියට ගහලා වටේ රටවල් සෙට් එකම තරහා කර ගන්න යන්නේ නැ ඒවගේම සෞදි එවුන් USA එක්ක එකතු වෙලා ගහන්න ගතහොත් අරුන් අනාතම වෙනවා.

    කුලෙ වෙනස් නෙහ්,
    ශියා, සුන්නි,

    ඔව් උන් කුල නෙවයි නිකාය දෙකක් වගේ මහායාන ථෙරවාදී වගේ පට්ට තරහක් තියෙන්නේ දෙගොල්ලොගෙම.
     
    • Like
    Reactions: Max_r

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,067
    2,380
    113
    22
    QFTPNQy.png


    Qatar වල අපේ බර set එකක් ඉන්නවා :dull:
    ------ Post added on Jun 23, 2025 at 10:29 PM
    දැන් ඇමෙරිකාව ආයේ ගහයි නේද
     
    • Like
    Reactions: Lovtus

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,996
    1
    15,778
    113
    ට්‍රම්ප් කාරයා,
    ගිය මාසෙ වගෙ ඔය පැති වල රවුමක් දලා ආවෙ ඕක තමයි

    සවුදි, කටාර්, UAE වල
    ලොකු ටුවර් එකක් දැම්මා.

    තමන්ගෙ රීජන් එකෙ එකෙක්ට ගහද්දි බල්ල වගෙ බලන් ඉන්න තියෙන්නෙ ගල්ෆ් එකෙ උන්ට. කවද හරි උන්ට(දැන් බලන් ඉන්න) වෙන්නෙත් ඔය ටික තමයි. :sorry:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ට්‍රම්ප් කාරයා,
    ගිය මාසෙ වගෙ ඔය පැති වල රවුමක් දලා ආවෙ ඕක තමයි

    සවුදි, කටාර්, UAE වල
    ලොකු ටුවර් එකක් දැම්මා.

    තමන්ගෙ රීජන් එකෙ එකෙක්ට ගහද්දි බල්ල වගෙ බලන් ඉන්න තියෙන්නෙ ගල්ෆ් එකෙ උන්ට. කවද හරි උන්ට(දැන් බලන් ඉන්න) වෙන්නෙත් ඔය ටික තමයි. :sorry:
    මොනවා වුණත් තම්බි අතර අසමගිය ලෝකෙට හොදයි :yes:
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,890
    113
    අඩෝ මෙන්න මූ ඇවිත්.. මන් හිතුවේ දැක්කේ නැති හින්දා බුද්ධි අංශ නිලධාරියා ඉරානේටවත් ගිහින්ද කියලා :lol:
    1. ඉංග්‍රීසි බෑ
    2. අතේ හම කලුයි රැලි වැටිලා
     
    • Sad
    Reactions: Ritigala Jayasena69

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ponna american ballo hama reddatama atha danava okunta nam hoda wadak wenna one lagadima

    ඇමරිකාව ඇතුලෙම ගේම දුන්නා නම් මරු

    තේරුම් ගන්න අමාරුම ජාතියක් තම්ම්බි :baffled:


    කවදාවත් වෙන්නේ නැති වැඩක්
    ------ Post added on Jun 23, 2025 at 10:34 PM

    ලංකාවට ඔනේ වෙලාවක ඉන්නෙ ඔය තම්බි කියන රටවල් විතරයි
    ------ Post added on Jun 23, 2025 at 11:04 PM
     
    • Like
    Reactions: dinuksha_asela

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    කටාර් උන්ට ගහන්න කලින් කියලා
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    ට්‍රම්ප් කාරයා,
    ගිය මාසෙ වගෙ ඔය පැති වල රවුමක් දලා ආවෙ ඕක තමයි

    සවුදි, කටාර්, UAE වල
    ලොකු ටුවර් එකක් දැම්මා.

    තමන්ගෙ රීජන් එකෙ එකෙක්ට ගහද්දි බල්ල වගෙ බලන් ඉන්න තියෙන්නෙ ගල්ෆ් එකෙ උන්ට. කවද හරි උන්ට(දැන් බලන් ඉන්න) වෙන්නෙත් ඔය ටික තමයි. :sorry:
    ehemath na bn.

    Saudi walata kari salakillak salakanne US un..
    issara saudi thel lin kapala moden saudi arabia haduwe americawen.

    aramco eke innwa top list eka okkoma US un
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,996
    1
    15,778
    113
    කටාර් කියන්නෙ අපිට වඩා 5ස් 6 ගුනයක් පොඩි රටක්.
    අරුන්ට ෆ්ලැට් කරනවා නම් වැඩිය මහන්සි වෙන්න දෙයක් නැති වෙයි!

    හැංගෙන්න කියලා දෙකුත් නැ, වැල්ලෙ ඔලුව හංගන්න තමයි තියෙන්නෙ
     
    • Haha
    Reactions: mrazeez