ඇයි බන් උන් පට්ට තරහයි නේද?
medina and mecca තියෙන්නේ සෞදියේනේ උන්ට සෞදිය කියන්නේ හෝලි ග්රවුන්ඩ් සෞදියට ගහලා වටේ රටවල් සෙට් එකම තරහා කර ගන්න යන්නේ නැ ඒවගේම සෞදි එවුන් USA එක්ක එකතු වෙලා ගහන්න ගතහොත් අරුන් අනාතම වෙනවා.
කුලෙ වෙනස් නෙහ්,
ශියා, සුන්නි,
ඔව් උන් කුල නෙවයි නිකාය දෙකක් වගේ මහායාන ථෙරවාදී වගේ පට්ට තරහක් තියෙන්නේ දෙගොල්ලොගෙම.



