api dan balamu anurage wada.... thel yudde...
Hamu mahaththaya1 Well-known member Dec 7, 2017 20,987 22,020 113 ගම මහනුවරයි Jun 24, 2025 #81 api dan balamu anurage wada.... thel yudde...
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Jun 24, 2025 #82 Hamu mahaththaya1 said: api dan balamu anurage wada.... thel yudde... Click to expand... ලෝක වෙලපලේ තෙල් වැඩි වෙන විදියට මෙහේ තෙල් වැඩි කරන්න ඔන නම් ජනාධිපති කෙනෙක් මොකට ද? ජනාධිපති වෙන්න කලින් එයා මෙහෙම තමා කිව්වේ. Reactions: 2osama, Hankook and War Fighter
Hamu mahaththaya1 said: api dan balamu anurage wada.... thel yudde... Click to expand... ලෝක වෙලපලේ තෙල් වැඩි වෙන විදියට මෙහේ තෙල් වැඩි කරන්න ඔන නම් ජනාධිපති කෙනෙක් මොකට ද? ජනාධිපති වෙන්න කලින් එයා මෙහෙම තමා කිව්වේ.
2osama Well-known member Oct 25, 2010 81,540 72,751 113 මාලඹේ Jun 24, 2025 #83 lasankandy said: කව්ද දන්නෙ බන් ගහන්නෙ බොරුවට ද කියලා usa කියන එවා ශුවර් නෑ Click to expand... ඔව් USA වලට දැන් යුද්ද කරන්න බැහැ උන්ගේ ණය වැඩියි ඒක නිසා බොරු වැඩ කෑල්ලක් දාලා හිමීට ගේම් එකෙන් මාරු වෙයි ඊශ්රායලය බඩ පුරවලා කයි Reactions: lasankandy and redux
lasankandy said: කව්ද දන්නෙ බන් ගහන්නෙ බොරුවට ද කියලා usa කියන එවා ශුවර් නෑ Click to expand... ඔව් USA වලට දැන් යුද්ද කරන්න බැහැ උන්ගේ ණය වැඩියි ඒක නිසා බොරු වැඩ කෑල්ලක් දාලා හිමීට ගේම් එකෙන් මාරු වෙයි ඊශ්රායලය බඩ පුරවලා කයි
chinmak Well-known member Oct 27, 2014 9,739 7,937 113 මෙන්න මෙතන... Jun 24, 2025 #84 2osama said: ඔව් USA වලට දැන් යුද්ද කරන්න බැහැ උන්ගේ ණය වැඩියි ඒක නිසා බොරු වැඩ කෑල්ලක් දාලා හිමීට ගේම් එකෙන් මාරු වෙයි ඊශ්රායලය බඩ පුරවලා කයි Click to expand... @2osama මිල්රෝයි එක්ක නිව්සීලන්ඩ් ගියා වගේ වැඩක් වෙලා තියෙන්නෙ. Reactions: 2osama
2osama said: ඔව් USA වලට දැන් යුද්ද කරන්න බැහැ උන්ගේ ණය වැඩියි ඒක නිසා බොරු වැඩ කෑල්ලක් දාලා හිමීට ගේම් එකෙන් මාරු වෙයි ඊශ්රායලය බඩ පුරවලා කයි Click to expand... @2osama මිල්රෝයි එක්ක නිව්සීලන්ඩ් ගියා වගේ වැඩක් වෙලා තියෙන්නෙ.
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Jun 24, 2025 #85 2osama said: ඔව් USA වලට දැන් යුද්ද කරන්න බැහැ උන්ගේ ණය වැඩියි ඒක නිසා බොරු වැඩ කෑල්ලක් දාලා හිමීට ගේම් එකෙන් මාරු වෙයි ඊශ්රායලය බඩ පුරවලා කයි Click to expand... බලපං ඉරාන උන් එවන මිසයිල සිංගර් මහන මැසිමකුත් එවලා තිබ්බා ද කොහෙද Reactions: 2osama
2osama said: ඔව් USA වලට දැන් යුද්ද කරන්න බැහැ උන්ගේ ණය වැඩියි ඒක නිසා බොරු වැඩ කෑල්ලක් දාලා හිමීට ගේම් එකෙන් මාරු වෙයි ඊශ්රායලය බඩ පුරවලා කයි Click to expand... බලපං ඉරාන උන් එවන මිසයිල සිංගර් මහන මැසිමකුත් එවලා තිබ්බා ද කොහෙද