💣💥💥කෙලිනවා දාගෙන හු*ත

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    api dan balamu anurage wada.... thel yudde...
    ලෝක වෙලපලේ තෙල් වැඩි වෙන විදියට මෙහේ තෙල් වැඩි කරන්න ඔන නම් ජනාධිපති කෙනෙක් මොකට ද?

    ජනාධිපති වෙන්න කලින් එයා මෙහෙම තමා කිව්වේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    කව්ද දන්නෙ බන් ගහන්නෙ බොරුවට ද කියලා 🙁 usa කියන එවා ශුවර් නෑ
    ඔව් USA වලට දැන් යුද්ද කරන්න බැහැ උන්ගේ ණය වැඩියි
    ඒක නිසා බොරු වැඩ කෑල්ලක් දාලා හිමීට ගේම් එකෙන් මාරු වෙයි
    ඊශ්‍රායලය බඩ පුරවලා කයි😂
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,740
    7,938
    113
    මෙන්න මෙතන...
    ඔව් USA වලට දැන් යුද්ද කරන්න බැහැ උන්ගේ ණය වැඩියි
    ඒක නිසා බොරු වැඩ කෑල්ලක් දාලා හිමීට ගේම් එකෙන් මාරු වෙයි
    ඊශ්‍රායලය බඩ පුරවලා කයි😂
    @2osama මිල්රෝයි එක්ක නිව්සීලන්ඩ් ගියා වගේ වැඩක් වෙලා තියෙන්නෙ. 🙈
     
    • Dislike
    Reactions: 2osama

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් USA වලට දැන් යුද්ද කරන්න බැහැ උන්ගේ ණය වැඩියි
    ඒක නිසා බොරු වැඩ කෑල්ලක් දාලා හිමීට ගේම් එකෙන් මාරු වෙයි
    ඊශ්‍රායලය බඩ පුරවලා කයි😂

    බලපං ඉරාන උන් එවන මිසයිල සිංගර් මහන මැසිමකුත් එවලා තිබ්බා ද කොහෙද 😂
     
    • Haha
    Reactions: 2osama