💣 රතිඤ්ඤා ගෙනාවෝ...!!! 📣

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    මෙයට ස්වල්ප වෙලාවකට කලින් අධික ලෙස රෝගාතුර වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට විශේෂඥ වෛද්ය කණ්ඩායමක් විසින් පරීක්ෂා කරමින් පසුවෙන බව ජනාධිපති ලේකම් කාර්යාලයීය ආරංචි මාර්ග සදහන් කරයි.

    උදෑසන ආහාර ගැනීමෙන් පසු ස්වශන පද්ධතියේ ඇතිවූ අපහසුතාවයක් හේතුවෙන් ජනප්ති සිරිසේන මහතා ක්ලාන්තවී තිබේ. ජනපතිවරයාගේ පවුලේ උදවිය හා ආරක්ෂකයින් මැදිහත්ව ජනපතිවරයාව බිම වැටීමට නොදී බේරාගෙන ඇති අතර මේ වන විට ජනාධිපති සිරිසේන මහතාගේ පෞදලික වෛද්‍ය කණ්ඩායම හා වහාම කැදවනු ලැබූ විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් විසින් පරීක්ෂා කරමින් සිටින බව වාර්තා වේ.

    මෙම හදිසි අසනීප තත්වය හේතුවෙන් අද දිනයේ යාපනහේ පැවැතිවීමට නියමිතවූ හමුදා ප්‍රධානීන් හා සාමාන්‍ය ජනතාව අතර වන හමුවද අවලංගු කිරීමට ජනාධිපති ලේකම් කාර්යාලය කටයුතු කොට ඇත.

    atthda ban meka:):):):):):love::love::love:
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    අද දිනයේ යොදා තිබූ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ යාපනය සංචාරය හදිසියේම අවලංගු කර ඇති බව වාර්තා වෙයි.
    ජනාධිපතිවරයා අද දිනයේ පලාලි කඳවුරේදී ත්රිවිද හමුදාපතිවරුන් ඇතුලු ආරක්ෂක අංශ නායකයින් මුණ ගැසීමට නියමිතව තිබූ අතර ‘ජනපතිට කියන්න’ පළමු ශාඛා කාර්යාලය උතුරු ආණ්ඩුකාර කාර්යාලයේදී විවෘත කිරීම ඇතුළු තවත් කටයුතු කිහිපයක් සූදානම් කර තිබින.
    අද පෙරවරුවේ හෝමාගම නව අධිකරණ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවටද ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතව සිටියත් එයද අවලංගු කර ඇති අතර ඇමති විජේදාස රාජපක්ෂ අතින් එය විවෘත කරනු ලැබින.
    ආරංචි මාර්ග පවසන්නේ ජනාධිපතිවරයාට අසනීප තත්වයක් මතුව ඇති නිසා මෙම සංචාර අවලංගු කරන ලද දන්වා ඇති බවයි.
    7,532 Viewers
    0
     
    Last edited:

    BADU HARI WAGE HUREEEEEE WAREWAAAAAAAAAAA
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    කට්ටියක් හිතුවලු පබයෙක් ජනාධිපති කරලා, ඌ හොද නැත්නම් දින 100 න් අයින් කරන්න පුළුවන් කියලා...
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කට්ටියක් හිතුවලු පබයෙක් ජනාධිපති කරලා, ඌ හොද නැත්නම් දින 100 න් අයින් කරන්න පුළුවන් කියලා...
    අපේ පාහරයන්ගේ මොලේ තමයි...
     
    RoXxBatta

    Active member
  • Aug 29, 2015
    254
    62
    28
    3.jpg

    MY3 මැරුණහම පත්තු කරන්න , රතිඤ්ඤා අරන් ආවා...!!!

    උඹලත් ගත්තද?
     
    Last edited:
    • Like
    Reactions: YoungWeezy

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    පොන්සිරා මැරෙන දවස මාස 10 කින් කල් දාලලු බං....:no: රනිල්ගේ ජනාධිපති සිහිනයත් හබක්...