💣 රතිඤ්ඤා ගෙනාවෝ...!!! 📣

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
    අපි අලි පැටව්...!!!
    එන්න!
    වෙනසකට මුල පිරුවා විතරයි.
    කුංජ නාදේ...!!!
    යහපාලනයක්
    එක්වෙමු.
    ජන ගඟයි - ජය ලඟයි
    ​



    :lol::lol::lol::lol::lol::lol::lol:​
    :(:(:(
     
    • Like
    Reactions: SCBmedia

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,864
    21,541
    113
    Panadura
    හෙනයා;23424274 said:
    ඔබ දන්නවාද? ඔබලාට මෙය bump කර කර ආතල් ගත හැක්කේ 2020 දක්වා පමණක් බව? :shocked:​

    :( :( :(​
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    • Rep කැපුවත්,අපි කැපුවත් කොල...!!!
    • අපි අලි පැටව්...!!!
    • එන්න!
    • වෙනසකට මුල පිරුවා විතරයි.
    • කුංජ නාදේ...!!!
    • යහපාලනයක්
    • එක්වෙමු.
    • ජන ගඟයි - ජය ලඟයි
    • dlht21.jpg
    :P
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජනවාරි 8 ට කලින් මිනිස්සුන්ට තිබුන ලොකුම ප්‍රශ්නේ තමයි නාමල්ගේ රත්තරන් අස්පයා කන්නේ ලංකාවේ තනකොලද කියන එක... ඒකට දැන් කොහොමද මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න?
    මිනිස්සු අමාරුවෙන දිනා ගත්තු ඒ වෙනසට ගරු කරන්න කියල මං ඉල්ලා සිටිනවා...
    ප්ලීස් ෆ්‍රෙන්..